ගිය දේ ගියා දෙන්උ න දේ උනා දෙන් කිසි දාක නැ නුබෙන් මෙමා හිගමන් යදින්නෙ ආදරේ
නුබෙන් ඉපදෙන්න හෝ නුබ මත්තේ මැරෙන්න හෝ මා කලේ උතුරන්නයි ආදරේ තේරුම් ගියා නුබ වෙනස් වී කියා නැවතීමක් තියා නුබ ගියා නුබ ගියා. තේරුම් ගියා නුබ වෙනස් වී කියා නැවතීමක් තියා නුබ ගියා නුබ ගියා
ජීවිතේම මා රිදවාපු ආදරේ සොයා ආයේ වාරයක් දුක් වන්නේ ඇයි ද මා මා නොදුන් දෙයක් තිබුනාද ජිවිතෙන් එදා නුබගේ සතුට මාගේ පැතුම යයි සිතා මගේ විදවීම නම්නුබේ සැනසීම නම් තව කොහේද ආදරේ කතා තේරුම් ගියා නුබ වෙනස් වී කියා... නැවතීමක් තියා නුබ ගියා... නුබ ගියා... ආදරේ දුරක් ගෙන ආව මුත් නුබේ වෙලා මාව අයේ නුබ පවා පතන්නෙපා මා ලැබු දෙයක් තිබුනාද ආදරෙන් සදා කල කිරීම හැර මහා දුකක් විනා මගේ විදවීම නම්නු බේ සැනසීම නම් තව කොහේද ආදරේ කතා ගිය දේ ගියා දෙන්උන දේ උනා දෙන් කිසි දාක නැ නුබෙන් මෙමා හිගමන් යදින්නෙ ආදරේ නුබෙන් ඉපදෙන්න හෝ නුබ මත්තේ මැරෙන්න හෝ මා කලේ උතුරන්නයි ආදරේ... තේරුම් ගියා නුබ වෙනස් වී කියා. නැවතීමක් තියා නුබ ගියා නුබ ගියා. තේරුම් ගියා නුබ වෙනස් වී කියා. නැවතීමක් තියා නුබ ගියා නුබ ගියා.