බූට් 😔

pasan.1234

Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    මං අවුරුද්දක් පණ වගේ ආදරේ කරපු මගේ කෙල්ල වෙන එකෙක්ට ලව් මැසේජ් කරල මට මාට්ටු වුනා බං.. දැන් සති 2ක් විතර ඇති හිත හදාගන්න කොච්චර ට්‍රයි කලත් ඒක කරන්න බෑ බං.. තාත්තත් නැති දුප්පත් කෙල්ලෙක් අපිට එහෙම කිසිම අඩු පාඩුවක් නෑ හැමදේම තියනව..මාත් එක්ක හිටියනම් ඒකිට පට්ට සැපෙන් ඉන්න තිබ්බ තාත්ත කෙනෙක් වගේ ඒකිව බලාගත්තෙ බං මේකි කොච්චර අවුල් ගොඩකින් බේරගත්තද මම.. හැමදේම මතක් වෙද්දි පිස්සු වගේ මට.. කෙල්ලගෙ වැඩි ලස්සනක් එහෙමත් නෑ අපි දෙන්නගෙ ෆොටෝ දැක්ක ගමන් යාලුවො කියන්නෙ අඩෝ මීට වඩා හොද එකක් දාගන්න ප්ලුවන්නෙ කියල බං..ඒකිගෙ පස්සෙන් ඒකිව රේප් කරනව කියල ආපු ලොකු කොල්ලෙක් එක්කත් වලියක් දාගෙන මං බේරගත්ත පරණ කොල්ල මේකි ගැන බොරු කියල චාටර් කරද්දි උගෙ ගෙදර ගාවට ගිහින් මං සද්දයක් දාල ඌව සයිලන්ට් කලේ.. ගිෆ්ට් එහෙම අරන් දෙනව බං අනිව මාසෙකට සැරයක්.. මේ මාසෙම මට වෙනසක් පෙනුන ම්ං කට කැඩෙනකන් ඇහුව බං කොල්ලෙක් පස්සෙන්වත් එනවද මාව දාල යන්නද යන්නෙ කියල මේකි නෑමයි කිව්වෙ.. කොහොම වුනත් මං දැනන් හිටිය මේක වෙන්ව කියල හිත හදන් හිටියත් මේක සැරින් සැරේට මතක් වෙද්දි ඉන්න බෑ..කලිනුත් 2 පාරක් පොඩි අවුල් සිද්දි වුනත් මෙහෙම වෙයි කියල හිතුවෙනම් නෑ බං හීනෙකින්වත්.. මං අපේ ලව් එක වෙනුවෙන් කල කැප කිරීම වෙන කවුරුත් නොකරන්න ඇති.. වල් වැඩත් ඇති වෙන්න කලා බ්ං අපි ඒවයෙන් වත් අඩුවක් කලේ නෑ මම..මට කලින් සිද්දි වලදි ඇඩුනත් මේ සිද්දියෙදි ඇඩුනෙවත් නෑ ඒ තරම් දුකයි. කවදාවත් බදින කෙල්ලටවත් බොක්කෙන් ආදරේ කරන්න එපා මට වුන දේ උබලටත් වෙයි.. :(
     

    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    ඒකි ආයෙ යාලුවෙන්න කිය කිය පස්සෙන් එනව බං මං ආයෙ යාලු වෙන්නෙ නෑ බ්ං මට බෑ තවත්..ඒකි අරූ එක්ක දැන් කතා නැල්ලු ඌ කිවේ මට ඒත් ආපහු දුක් විදින්න බෑ බ්ං මට.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    avatar558739_1.gif

    ඔය වගේ වෙලාවට කසිප්පු තමයි බෙහෙත,
    ගනින් මල්ලි අඩු කරලා දෙන්නම්
     

    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    avatar558739_1.gif

    ඔය වගේ වෙලාවට කසිප්පු තමයි බෙහෙත,
    ගනින් මල්ලි අඩු කරලා දෙන්නම්
    ගොල්ලිෆ් 3ක් විතර ඩේලි ගහනව අයිය මැරිල යයිනෙ ඉක්මනට
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔයාව මට ආයේ එකපාරටම විස්වාස කරන්න බෑ , ඒ උනාට මට ඔයා නැතුවත් බෑ.
    ඔයාව බදිනවා කියලා පොරොන්දු වෙන්න බෑ , අපි ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් වගේ ඉදලා බලමු , කාලෙත් එක්ක අපි ලන් වෙනවානම් ආයේ ලන් වෙයි කියපන්.
    කෙල්ල හා කිව්වොත් සැප දීලා , සැප ගනින්.
    කාලයත් එක්ක වෙන දෙයක් වෙයිනේ.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,393
    1,658
    113
    Uba karapu weradi

    තාත්ත කෙනෙක් වගේ ඒකිව බලාගත්තෙ

    ගිෆ්ට් එහෙම අරන් දෙනව බං අනිව මාසෙකට සැරයක්මේ

    ම්ං කට කැඩෙනකන් ඇහුව මාව දාල යන්නද යන්නෙ කියල

    2 පාරක් පොඩි අවුල් සිද්දි වුනත් මෙහෙම වෙයි කියල හිතුවෙනම් නෑ

    අපේ ලව් එක වෙනුවෙන් කල කැප කිරීම වෙන කවුරුත් නොකරන්න ඇති..



     

    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    ඔයාව මට ආයේ එකපාරටම විස්වාස කරන්න බෑ , ඒ උනාට මට ඔයා නැතුවත් බෑ.
    ඔයාව බදිනවා කියලා පොරොන්දු වෙන්න බෑ , අපි ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් වගේ ඉදලා බලමු , කාලෙත් එක්ක අපි ලන් වෙනවානම් ආයේ ලන් වෙයි කියපන්.
    කෙල්ල හා කිව්වොත් සැප දීලා , සැප ගනින්.
    කාලයත් එක්ක වෙන දෙයක් වෙයිනේ.
    ohomma ahuwa meki ha kiwwa aiya
     

    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    Uba karapu weradi

    තාත්ත කෙනෙක් වගේ ඒකිව බලාගත්තෙ

    ගිෆ්ට් එහෙම අරන් දෙනව බං අනිව මාසෙකට සැරයක්මේ

    ම්ං කට කැඩෙනකන් ඇහුව මාව දාල යන්නද යන්නෙ කියල

    2 පාරක් පොඩි අවුල් සිද්දි වුනත් මෙහෙම වෙයි කියල හිතුවෙනම් නෑ

    අපේ ලව් එක වෙනුවෙන් කල කැප කිරීම වෙන කවුරුත් නොකරන්න ඇති..



    Mage 1st love eka aiya :sorry::sorry:
     

    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    Uba marry karannada ashya kale eyawa
    ow bn bokkenmai kale eya kiyakiya hitiye lagadima kiyamu kiyala eyalage ammata.. eth mehema kellekwanam mata kawadawath bandala ape ammatai thattai lajja karanna ba kellata wada godak mn ape ammata adarei