බූට්_එකක් කන්න ලගයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,184
    17,114
    113
    බූට්_එකක් කන්න ලගයි

    SLhmfWP.jpg
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඊට කලින් බුට් එකක් තියපන්.
    කෙල්ල එතකොට ආයේ පස්සෙන් එනවා.
    හැබැයි එතකොට ඒකිව ගණන් ගන්න එපා.
    නැත්නම් එකී උබට ඒ පාර බුට් එක තියනවා :yes:
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඊට කලින් බුට් එකක් තියපන්.
    කෙල්ල එතකොට ආයේ පස්සෙන් එනවා.
    හැබැයි එතකොට ඒකිව ගණන් ගන්න එපා.
    නැත්නම් එකී උබට ඒ පාර බුට් එක තියනවා :yes:

    :shocked::shocked::shocked:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,614
    113
    Nowhere
    අනේ මට ඔයාව එහෙම අමතක වෙනවද.මන් දැන් නිතරම පෝන් එකෙමයි කියලා තාත්තා පෝන් එක ගන්නවා කිව්වා. ඒ නිසා මන් දැන් වැඩිය පෝන් එක අල්ලන්නේ නෑ :lol: