උතුරු කොරියාවක් වෙයිද?

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මෙකයි මචන්ලා මට පෙන විදිහට නම් උතුරැ කොරියාව ක් වෙන්න ලගයි වගෙ එතකොට ජෙබයියන්ට ඇඩෙයි
    ehema line ekak tiyenwa npp unta no chanz dan okkoma jeppo ranganne
     

    Obsessed

    Junior member
  • Jul 6, 2025
    36
    86
    18
    88 / 89 Repeat කරනව කිව්වා. හරිගියේ නෑ ඒ වැඩේ. North Korea වත් මේ පාර Try එකක් දෙමු Bro :yes:
     
    • Like
    Reactions: ChoronaSottiya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    බොලේෂ්වික් පක්ෂේ තමා target එක. මැක්කා වගේ කොහෙන් පටන් ගත්තත් ඕකට තමා රචනාව ලියන්නේ.
     
    • Like
    Reactions: Asmodeus