බූත කේස් එකක්.

Jhonycade

Well-known member
  • May 16, 2023
    331
    709
    93
    මේක ඇත්ත කතාවක්. ඔයාලා පිලිගනිද දන්නෙ නෑ. දැන් අවුරුදු තුනක විතර ඉදන් මගෙ කාමරේ කවුදෝ ඉන්නවා වගේ දැනෙනවා පාන්දරට, රෑට. මගෙ ඇද උඩ. ස්මහර දවස් වලට ඇදේ මගෙ පිටිසස්සෙන් තව කෙනෙක් ඉන්නවා වගෙ දැනෙනවා, තුරුල් වෙනවා දැනෙනවා. හැරිලා බලද්දි කවුරුවත් නෑ. මන් දොරට අගුල දාගෙන නිදාගන්නෙත්. ස්මහර දවස් වලට මගෙ අතිඋන් අල්ලනවා ගොඩක් සොෆ්ට් විදියට. මාසෙට හත් අටපාරක් වගේ ඔහොම වෙනවා. පෙරේදා මන් මුනින් අතට ඇදේ නිදාගෙන ඉද්දි මන් ඇහැරෙන්න ඕන වෙලවාට කවුදෝ පිට උඩින් අත්දෙක තිබ්බා. ඇහැරිලා බලනකොට කවුරුවත් නෑ. සද්ද බද්ද එහ්ම ම්කුත් අහිල නෑ කවදාවත්. මන් ඕක අම්මට කීවා එදා දවල්. අම්මා බයවෙලා ඕවා කියලා මාව බයකරන්නෙ ඇයි අනම් මනන් කතා ගොඩයි ආයෙ ම්කුත් කීවෙ නෑ මන් ඒහින්දා. වඩේ කියන්නෙ ඊයෙ ආවා අපෙ අක්කා කෙනෙක් එයාගෙ අවුරුදු හතරෙ ලමයත් එක්ක එයා හිටියෙ මගෙ කාමරේට අල්ලපු කාමරේ. පොඩි එකා රෑ චූදාන්න ගිහින් ආයෙ රූම් එකට එක්කන් ඇවිත් නිදාගන්න ලයිට් එක ඕෆ් කරාම පොඩි එකා බයවෙලා අඩලා අනේ අම්මි අතන කවුදෝ ඉන්නවා මට බයයී කියලා. පස්සෙ ලයිට් එකදාලා පෙන්නුවාම කවුරුවත් ඉදල නෑ. ඕක අක්කා අද උදේ අම්මට කීවා. එයාදන්නෙ නෑ මන් අර අම්මට කීව කතාව. අම්ම කියනවා දැන් දානයක් දෙමු පිරිතක් කියමු එතකොට ඉන්න කෙනෙක් යයි කියලා. ඒත් මට හිතෙන්නෙ කවුරු උනත් අපිට කරදරයක් කරන කෙනෙක් නෙවෙයි. මගෙ අගට අත තිය්න විදිය්ට මට ඒක තේරුනා.
    මන් බබාගෙන් ශේප් එකේ ඇහුවා එයා කොයිවගේ කෙනෙක්ද කියලා. රෝසපාට ඇදුමක් ඇදන් හිටියා කියලා තමයි පොඩි එකා කියන්නෙ.
    මට හිතෙනවා මෙයාගෙන් මොකක්හරි උදව්වක් තියෙයි කියලා.මොකක්හරි පිනක් කරලා පින් අනුමෝදන් කරන්න ඉන්නෙ.
    මේවගෙ අත්දැකීම් ඔයාලට තියෙනවද. මන් කරන්න ඕන හරිදේ මොකක්ද. දේවාල වලට යන්නනම් අදහසක් නෑ ඕකුන් ඊලගට ලක්ශ ගනන් ගලවනවා නැති ලෙඩ දාලා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    මේ උන්නැහේ පිරිමි පුද්ගලයෙක් නේද? එහෙනම් හොල්මනක් වුණත් පිටිපස්සෙ ඉදගෙන සොෆ්ට් විදිහට ඇග අතගානවා නම් වැඩේ සෑහෙන්න දරුණුයි. අද ඉදලා නිදාගන්නකොට ඔබතුමාගෙ පශ්චාත්බාගෙට ලෑලි කෑල්ලක් තියල ගැට ගහගෙන නිදාගන්න. අවදානමට පෙර සූදානම කෝකටත් හොදනෙ.:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    ගැණියෙක් ද දන්නේ නෑ එහෙමනං යවන එක අපරාදේ නේ බං ඔන්න ඔහේ ඉන්න දීපං පස්සේ උබට ආතල් එකක් එහෙම සෙට් උනොත් කොහොමද අද පිටට අත තිබ්බා කියන්නේ හෙට අනිද්දම බිජ්ජට අත තියන්න පුළුවන් එහෙම උනොත් පට්ටනෙ.
    උබ අම්මට කියහන් දැන් අව්ලක් නෑ කියල. පොඩි එකා දැක්කයින් පස්සේ යන්න ඇති කියහන්
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    Join Us Evil Dead GIF by filmeditor
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ස්මහර දවස් වලට මගෙ අතිඋන් අල්ලනවා ගොඩක් සොෆ්ට් විදියට.

    රෝසපාට ඇදුමක් ඇදන් හිටියා කියලා තමයි පොඩි එකා කියන්නෙ.

    එක්කෝ trans හොල්මනක් නැත්තම් ගෑණියෙක්..
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    අඩෝ soft එකට අල්ලනව නම් ජුන්ඩ අල්ලල හොල්ලන්න කියපන්කො.
    මම වගේ නම් ඇරල තමා නවතින්නෙ. :yes:

    මේ උන්නැහේ පිරිමි පුද්ගලයෙක් නේද? එහෙනම් හොල්මනක් වුණත් පිටිපස්සෙ ඉදගෙන සොෆ්ට් විදිහට ඇග අතගානවා නම් වැඩේ සෑහෙන්න දරුණුයි. අද ඉදලා නිදාගන්නකොට ඔබතුමාගෙ පශ්චාත්බාගෙට ලෑලි කෑල්ලක් තියල ගැට ගහගෙන නිදාගන්න. අවදානමට පෙර සූදානම කෝකටත් හොදනෙ.:yes:

    ගැණියෙක් ද දන්නේ නෑ එහෙමනං යවන එක අපරාදේ නේ බං ඔන්න ඔහේ ඉන්න දීපං පස්සේ උබට ආතල් එකක් එහෙම සෙට් උනොත් කොහොමද අද පිටට අත තිබ්බා කියන්නේ හෙට අනිද්දම බිජ්ජට අත තියන්න පුළුවන් එහෙම උනොත් පට්ටනෙ.
    උබ අම්මට කියහන් දැන් අව්ලක් නෑ කියල. පොඩි එකා දැක්කයින් පස්සේ යන්න ඇති කියහන්

    man hithuwe munin athata inna kalla kiyawaddi. boothaya kalisama path karala ubata puk parakwath denda haduwa kiyala athi kiyala

    එක්කෝ trans හොල්මනක් නැත්තම් ගෑණියෙක්..

    පිට අතගානකොට කියහං ඕව නං කරල හරියන්නෙ නෑ සක් එකක් වත් දෙන්න කියල
    උබලට පුදුම මෝලක්නෙ තියෙන්නෙ.

    ape malli kenektath ohoma seen ekak una,
    kiyannako wisthare
    oya kellada kollada?
    man boi. oya?
    ------ Post added on May 23, 2023 at 12:25 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    මමත් මේ ළඟදි අහපු කතාවක් මේකේ දාන්නත් හදලා දැම්මේ නෑ. ඔය වගේ ගෙදරක කොට කෙනෙක් හිටගෙන ඉන්නවාලු රෑට ඇඳ ගාව. ඉස්සෙල්ලම එක්කෙනෙක් දැකලා. පස්සේ පවුලේ ගොඩක් අය සැරින් සැරේ දැකලා. වැඩේ කියන්නේ ඒ ගෙදර කොල්ලා හොල්මන් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. ඒත් දැන් නම් කියනවාලු මොකක් හරි ඇති කියලා. ඒත් තාම පොර ඒවා ගණන් ගන්නේ නැල්ලු එච්චර.පොරගෙ කේස් එක නම් පටන්ගත්තා කියන්නේ නිධානයක් ගන්න උදව් කරන්න ගියාට පස්සේ ලු. නිධානේ ගන්න වෙලාව ආරක්ෂාවට කරන්න කියපු දේවල් මේ මනුස්සයා කරලා නෑ ඕවා ගැන විශ්වාස කරන්නේ නැති හින්දා. එකට පස්සේ තමයි කේස් ඒක වෙලා තියෙන්නේ.

    එයාලත් මොනවා හරි සාත්තුවක් කරන්න ඇති. සමහර දේවල් ඔයවගේ දානේ දුන්නම හරියනවා කියලා කියනවා නේ. දීලා බලන්න. ඔයා කියන එක හරි සමහරු බොරුවට නේ දේවාල දාගෙන ඉන්නේ.
    මෙ ලෝ දෙයක් දන්නේ නෑ බොරුවට සල්ලි අරන් බොරුවක් කරලා යනවා. හරි තැන් හොයා ගන්න අමාරුයි අද කාලේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,001
    34,438
    113
    කාලයක් තිස්සේ හොල්මන් ෆිල්ම් බැලුවම, හොල්මන් කතා ඇහුවම ඕම වෙනවා. වැල් බලපං, වැල කතා කියවපං ඔය ගතිය නැති වෙනවා.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මමත් මේ ළඟදි අහපු කතාවක් මේකේ දාන්නත් හදලා දැම්මේ නෑ. ඔය වගේ ගෙදරක කොට කෙනෙක් හිටගෙන ඉන්නවාලු රෑට ඇඳ ගාව. ඉස්සෙල්ලම එක්කෙනෙක් දැකලා. පස්සේ පවුලේ ගොඩක් අය සැරින් සැරේ දැකලා. වැඩේ කියන්නේ ඒ ගෙදර කොල්ලා හොල්මන් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. ඒත් දැන් නම් කියනවාලු මොකක් හරි ඇති කියලා. ඒත් තාම පොර ඒවා ගණන් ගන්නේ නැල්ලු එච්චර.පොරගෙ කේස් එක නම් පටන්ගත්තා කියන්නේ නිධානයක් ගන්න උදව් කරන්න ගියාට පස්සේ ලු. නිධානේ ගන්න වෙලාව ආරක්ෂාවට කරන්න කියපු දේවල් මේ මනුස්සයා කරලා නෑ ඕවා ගැන විශ්වාස කරන්නේ නැති හින්දා. එකට පස්සේ තමයි කේස් ඒක වෙලා තියෙන්නේ.

    එයාලත් මොනවා හරි සාත්තුවක් කරන්න ඇති. සමහර දේවල් ඔයවගේ දානේ දුන්නම හරියනවා කියලා කියනවා නේ. දීලා බලන්න. ඔයා කියන එක හරි සමහරු බොරුවට නේ දේවාල දාගෙන ඉන්නේ.
    මෙ ලෝ දෙයක් දන්නේ නෑ බොරුවට සල්ලි අරන් බොරුවක් කරලා යනවා. හරි තැන් හොයා ගන්න අමාරුයි අද කාලේ.
    කොටට ඉන්න අයනම් බහිරවයා කියලා අහලා තියනවා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    කොටට ඉන්න අයනම් බහිරවයා කියලා අහලා තියනවා.
    ඔව් පොරම කියලා බාහිරවයෙක් වෙන්න ඇති කියලා. මොකද අර නිධාන කේස් එකට පස්සේ නේ ඔක්කෝම පටන් අරන් තියෙන්නේ. හරියටම කේස් එක දාන්න හින්දා මොකක් බැරි කරලා දායි හැබැයි.