බූත ප්‍රේත ලෙඩ සදහා උදවිවක් ඕනැ....
මා හට උදවුවක් කළ හැකිද.....?
මාගේ ඇග හිටිගමන් කෙටිටු වෙන්න ගත්තා...කැම අරුචිය ..බඩේ රිදිල්ල..ඔලුවේ කැක්කුම..වාගේ පෙර නොවු ලෙඩ රෝග ඇති වෙන්න ගත්තා...
ඉංග්‍රීසි හා සිංහල බෙහෙත් කළත් පළක් උනේනැ... මා ඇවිදින ඇටසැකිල්ලක් බවට පත් වුනා.. රෝගය නිශ්චය කිරිමට බැරි නිසා මානසික බෙහෙත් වසර 15 බ්වුවා..
පසුව මාගේ හමේ බිබිලි හා කුෂ්ට හැදුනා.. මේ අතර පුවක්පිටියේ ලය විරේක කරන ස්ථානයක් ගැන අසන්නට ලැබුනා..ඒ ස්ථානයට ගොස් ලය විරේක කරා..
ඉන් පසුව මාගේ හමේ බිබිලි හා කුෂ්ට නිකම්ම සුවවුවා ..බඩේ රිදිල්ල..ඔලුවේ කැක්කුම යම් කිසි ප්‍රමාණයකට අඩු වුනා..
නමුත් අසාමාන්‍ය ලෙස නින්දෙන් අවදිවිම..අමතකවිම..කරන කියන වැඩ අසාර්ථක විම..
තවද විශේෂයෙන් මාගේ මුලු ඇගම රෙද්දකින් වසා සිටින ආකාරයක් දැනේ...
මස් මාලු හා බැදුම් ආහාරයට ගත හොත් මාගේ රෝග ලක්ෂණ වැඩ් වේ...
මාගේ වස විෂ ඉවත්වුවත් යම් කිසි බුත බලපැමක් ඇති බව මාගේ මිත්‍ර ගමේ ස්වාමින් වහන්සේගේද මතයයි..
බෝධ් පුජා කල විගස යම් අඩුවක් තිබුනත් මෙම බලපැම නැවත ඇතිවේ..
මෙම දෝෂය එක් වරම ඉවත්කර ගැනිම සදහා බොරු නොකරන අත්දැකිමෙන් දන්න ගුරෙක් සොයා දෙන්න..
ඔබ සැම නිරෝගි වේවා.....
මේ ගැන මාගේ පරන නුල් ...http://www.elakiri.com/forum/showthread.php?t=1815202
http://www.elakiri.com/forum/showthread.php?t=1668326