tnx mchooOke atule Inna peretaya mcn oke atule uba gana vairen marenawa. Ubata tiyena prashna wadi Wei eeta passe. Pin deela hari, e wage wadakin nidahas wenna try karanna. Galigamuwe gnanadeepa hamuduruwongen ahanna. System eka kiyala dei.
අවශ්‍යතාවයක් නැති බවයි මගේ හැඟීම.හොදයි. ඔය ක්‍රමවේදය ඔබ විස්තර කරන්නකෝ.. ඒක ගොඩක් අයට වැදගත් වේවි.
ow mchn api mechra nagareka innwa welath minisu wiswasa krne na nagare mehema tanka ttynwa qwwama kisima adurek meka baragatte naa apu serama passa ghnwa wade atarinwa vip ayath awa wadak une na api puduma dukaka widine me prashnyk nisa athal gnna untadwska unama tereri meka godk loku ktwak podiyta type krla iwara krna plwn dyk newei param para ganakta tyna prshnyk mege demaupiyoth godk asaranai me mgul nisa ekai meken help akaka iluwe mokdd mekta krne kyla ubala nohithana dewal mge jivite athadakim tynwa godk un jork ekta gnne unta kisima athadakimk naha akai mona krnda un gana anukmpa krnwa arennaඅවශ්‍යතාවයක් නැති බවයි මගේ හැඟීම.
උදව්වක් බලාපොරොත්තුවෙන් දැමූ මෙම නුලට සැපයු පිළිතුරු බොහොමයක් එය සමච්චලයට ලක් කිරීමක් පමණි.
මම ලියු දේවල් උනත් උපහාසයෙන් සැලකු අය සිටිති.
මෙවැනි දෙයක් තමන්ගේ පුද්ගලික අත්දැකීමක් වනතෙක් බොහෝ දෙනෙක් විහිළුවක් සේ හිතාවි.
තාක්ෂණික දැනුමෙන් හා බටහිර දැනුමෙන් ඔලුව උදුම්මාගත් අය ඉදිරියේ වසර සිය දහස් ගණනක් අඛණ්ඩව පැවත එන අපේ දැනුම පාච්චල් කිරීමට මා අකමැතිය. ඔබල එසේ වනවිට, බටහිර මිනිස්සු මේ දැනුම ගෙනයන්නට මෙහි පැමිණේ. (හිතන්න)
අවශ්‍යමනම් මේ ගැන දැනගන්න එලකිරියෙන් හා ගූගල් දෙවියන්ගෙන් කරුණු නොවිමසා සමාජය විමසන්න. එවිට ඔබ හිතනවාටත් වඩා විස්තර ලැබේවි.
ඔබගේ දැනුම ඉදිරිපත් කිරීම ඉහලින් අගේ කරමි. හොර වැඩ කරන අතලොස්සක් නිසා හැමෝම එකම ගොඩට දාන එකටනම් මම බෙහෙවින් විරුද්ධය. භූත බලවේග සමග වැඩ කරන සියලු දෙනා කපුවෝ නොවන බවද සිහිපත් කරමි. දන්නා කෙනෙකුගෙන් අහගන්න අදිසි බලවේගයක් ශ්‍රී මහා බෝධියට භාර කරන ක්‍රමවේදය. එයත් නිසි ලෙස නොදැනද මගේ වදන් සමග ගැටුනේ ? අනුකම්පා කරමි.
පොඩ්ඩක් අගක් මුලක් කියපන්කො මොකද වුනෙ කියලා. පොඩ්ඩක් කතාව කියපන්කො අපිටත් දැනගන්නමචන් අපි ඉන්නේ කිසිම කෙනෙක් බාර ගන්නනෙැති ලොකු ප්‍රශ්නෙක plz pm akak dpan
මචන් මට පීමඑම් එකක් දාපන්api mara kattk kanne bn kisima adurek ape gdra wade baraganne na prasidda aduro pawa meka atarinwa namdragena inna prasidda un pawa kora wenwa kora karnwa mta kya kya type kran ba bn api meka nisa puduma dukakawindinne samahara untameka jork akak eth thuwale tynaminiha tmai eke wednwa danne moka kohoma monwa qwath mta wdk na mta meka artical kranna newi one me prashne wisadagnna thwa duk widinna ba me mgul nisa
Pahadili karapanko seen eka ?ow mchn api mechra nagareka innwa welath minisu wiswasa krne na nagare mehema tanka ttynwa qwwama kisima adurek meka baragatte naa apu serama passa ghnwa wade atarinwa vip ayath awa wadak une na api puduma dukaka widine me prashnyk nisa athal gnna untadwska unama tereri meka godk loku ktwak podiyta type krla iwara krna plwn dyk newei param para ganakta tyna prshnyk mege demaupiyoth godk asaranai me mgul nisa ekai meken help akaka iluwe mokdd mekta krne kyla ubala nohithana dewal mge jivite athadakim tynwa godk un jork ekta gnne unta kisima athadakimk naha akai mona krnda un gana anukmpa krnwa arenna
LOL ඔය සම්බන්ධව මම ලත් අද්දැකිමක් කියන්නම්.මෙවැනි දෙයක් තමන්ගේ පුද්ගලික අත්දැකීමක් වනතෙක් බොහෝ දෙනෙක් විහිළුවක් සේ හිතාවි.
ගූගල් දෙවියන්ගෙන් කරුණු නොවිමසා සමාජය විමසන්න.
මම කොහෙදි හරි කියවලා තියෙනවා ගඟේ මූදේ දාන එක අවදානම් වැඩියි කියලා. මොකද වතුර පාරට කැඩෙන්න ඉඩ තියෙන හින්දා.මුහුදට නේද දාන්නේ.