බූත බලවේගයක් ගිහින් දාන්න තැනක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,155
    34,751
    113
    ටිකක් පැහැදිලිව කියපංකෝ. කවුද ඔය භූතයෙක් වෙලා තියෙන්නේ? උඹලා කොහොමද භූත බලවේගයක් තියෙනවා කියලා දැනගත්තේ? උඹලට මොනවද සිද්දවුණු කරදර විස්තර ඇතිව කියපංකෝ බලන්න
     
    • Like
    Reactions: dilann

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    Oke atule Inna peretaya mcn oke atule uba gana vairen marenawa. Ubata tiyena prashna wadi Wei eeta passe. Pin deela hari, e wage wadakin nidahas wenna try karanna. Galigamuwe gnanadeepa hamuduruwongen ahanna. System eka kiyala dei.
    tnx mchoo
     
    • Like
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    හොදයි. ඔය ක්‍රමවේදය ඔබ විස්තර කරන්නකෝ.. ඒක ගොඩක් අයට වැදගත් වේවි.
    අවශ්‍යතාවයක් නැති බවයි මගේ හැඟීම.

    උදව්වක් බලාපොරොත්තුවෙන් දැමූ මෙම නුලට සැපයු පිළිතුරු බොහොමයක් එය සමච්චලයට ලක් කිරීමක් පමණි.
    මම ලියු දේවල් උනත් උපහාසයෙන් සැලකු අය සිටිති.
    මෙවැනි දෙයක් තමන්ගේ පුද්ගලික අත්දැකීමක් වනතෙක් බොහෝ දෙනෙක් විහිළුවක් සේ හිතාවි.
    තාක්ෂණික දැනුමෙන් හා බටහිර දැනුමෙන් ඔලුව උදුම්මාගත් අය ඉදිරියේ වසර සිය දහස් ගණනක් අඛණ්ඩව පැවත එන අපේ දැනුම පාච්චල් කිරීමට මා අකමැතිය. ඔබල එසේ වනවිට, බටහිර මිනිස්සු මේ දැනුම ගෙනයන්නට මෙහි පැමිණේ. (හිතන්න)

    අවශ්‍යමනම් මේ ගැන දැනගන්න එලකිරියෙන් හා ගූගල් දෙවියන්ගෙන් කරුණු නොවිමසා සමාජය විමසන්න. එවිට ඔබ හිතනවාටත් වඩා විස්තර ලැබේවි.
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    api mara kattk kanne bn kisima adurek ape gdra wade baraganne na prasidda aduro pawa meka atarinwa namdragena inna prasidda un pawa kora wenwa kora karnwa mta kya kya type kran ba bn api meka nisa puduma dukakawindinne samahara untameka jork akak eth thuwale tynaminiha tmai eke wednwa danne moka kohoma monwa qwath mta wdk na mta meka artical kranna newi one me prashne wisadagnna thwa duk widinna ba me mgul nisa
     
    • Love

    ow mchn api mechra nagareka innwa welath minisu wiswasa krne na nagare mehema tanka ttynwa qwwama kisima adurek meka baragatte naa apu serama passa ghnwa wade atarinwa vip ayath awa wadak une na api puduma dukaka widine me prashnyk nisa athal gnna untadwska unama tereri meka godk loku ktwak podiyta type krla iwara krna plwn dyk newei param para ganakta tyna prshnyk mege demaupiyoth godk asaranai me mgul nisa ekai meken help akaka iluwe mokdd mekta krne kyla ubala nohithana dewal mge jivite athadakim tynwa godk un jork ekta gnne unta kisima athadakimk naha akai mona krnda un gana anukmpa krnwa arenna
     
    • Sad
    • Like
    Reactions: HSW and indika_sam

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    ඔබගේ දැනුම ඉදිරිපත් කිරීම ඉහලින් අගේ කරමි. හොර වැඩ කරන අතලොස්සක් නිසා හැමෝම එකම ගොඩට දාන එකටනම් මම බෙහෙවින් විරුද්ධය. භූත බලවේග සමග වැඩ කරන සියලු දෙනා කපුවෝ නොවන බවද සිහිපත් කරමි. දන්නා කෙනෙකුගෙන් අහගන්න අදිසි බලවේගයක් ශ්‍රී මහා බෝධියට භාර කරන ක්‍රමවේදය. එයත් නිසි ලෙස නොදැනද මගේ වදන් සමග ගැටුනේ ? අනුකම්පා කරමි.

    Godak aya wanchakarayan nisa mewa gena tiyena wiswasaya nathiwela tiyenne. es dekenma dekala tiyena nisa dannawa. api athara amunussayan kopamanak innawada, owun ape pin balaporoththuwen innawa kiyala wiswasa karana pirisa adui dan.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මචන් අපි ඉන්නේ කිසිම කෙනෙක් බාර ගන්නනෙැති ලොකු ප්‍රශ්නෙක plz pm akak dpan
    පොඩ්ඩක් අගක් මුලක් කියපන්කො මොකද වුනෙ කියලා. පොඩ්ඩක් කතාව කියපන්කො අපිටත් දැනගන්න
     
    Last edited:
    • Like
    Reactions: HSW and indika_sam

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    හැම දේම Google දෙවියන් ගාවද නැත

    පරණ වෙද හාමුදුරුවරු ඕවා ගැන දන්නවා.පොඩ්ඩක් හොයලා අහලා බලපන් මචන්
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    I don't care about these things much but I don't deny these either. Because some problems are associated with mental illnesses. However, I have read some compelling stories and statements even from foreigners in many different countries. So I have a fear to do sins, because I know due to the cause and effect principle, we will one day have to suffer.
    I wish you quickly get a solution bro.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කරදරකාර එකෙක් නං. පිං දීලා යන්න අකැමැති වුන එකෙක් නං. ආයේ හුරතල් කරකර ඉන්න එපා ගැඹුරු පාලු ළිඳකට දාලා වහල දාපං. ඉර හඳ පවතිනකං ළිඳේ.
     
    • Wow
    • Like
    Reactions: HSW and indika_sam

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,628
    10,198
    113
    api mara kattk kanne bn kisima adurek ape gdra wade baraganne na prasidda aduro pawa meka atarinwa namdragena inna prasidda un pawa kora wenwa kora karnwa mta kya kya type kran ba bn api meka nisa puduma dukakawindinne samahara untameka jork akak eth thuwale tynaminiha tmai eke wednwa danne moka kohoma monwa qwath mta wdk na mta meka artical kranna newi one me prashne wisadagnna thwa duk widinna ba me mgul nisa
    මචන් මට පීමඑම් එකක් දාපන්
     
    • Like
    Reactions: indika_sam

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    කව්රුත් වැඩේ භාර ගන්නෙ නැත්නම් කොහොමද භූතයව අල්ලගන්නෙ?
    අල්ලගන්න පුලුවන්නම් මූදේ හරි පරණ ළිඳකට දාල වහන්න හරි පුලුවන්නෙ
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,098
    779
    113
    Paris
    ow mchn api mechra nagareka innwa welath minisu wiswasa krne na nagare mehema tanka ttynwa qwwama kisima adurek meka baragatte naa apu serama passa ghnwa wade atarinwa vip ayath awa wadak une na api puduma dukaka widine me prashnyk nisa athal gnna untadwska unama tereri meka godk loku ktwak podiyta type krla iwara krna plwn dyk newei param para ganakta tyna prshnyk mege demaupiyoth godk asaranai me mgul nisa ekai meken help akaka iluwe mokdd mekta krne kyla ubala nohithana dewal mge jivite athadakim tynwa godk un jork ekta gnne unta kisima athadakimk naha akai mona krnda un gana anukmpa krnwa arenna
    Pahadili karapanko seen eka ?
     
    • Like
    Reactions: D_Mad

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මෙවැනි දෙයක් තමන්ගේ පුද්ගලික අත්දැකීමක් වනතෙක් බොහෝ දෙනෙක් විහිළුවක් සේ හිතාවි.
    ගූගල් දෙවියන්ගෙන් කරුණු නොවිමසා සමාජය විමසන්න.
    LOL ඔය සම්බන්ධව මම ලත් අද්දැකිමක් කියන්නම්.
    මට අවුරුදු 9ක් වගේ වයස කාලෙදි අපේ තාත්තා එක්තරා දෙමහල් නිවසක් මිල දී ගත්තා. ඒ නිවසෙහි හොල්මන් ඉන්නවා කියලා ලොකු මතයක් තිබ්බා. හැබැයි අපේ තාත්තා ඕවා පිළිගන්නේ නෑ. කිසිම දවසක අපේ පවුලේ කවුරුත් ඔය හොල්මන් කතා මාත් එක්ක කියලා නෑ. ඒක නිසා ඔය ගෙදර ඉන්න කාලේ මට ඔය හොල්මන් ඉන්නවා කියන අදහස ඔලුවට ආවේ නෑ. මම අවුරුදු 9 යෙදී ඔය ගෙදර දවල් දවසෙම තනියෙම ඉදලා තියෙනවා. සමහර විට රෑ 7,8 වෙනකම්. කවදාවත් හොල්මන් දැකලත් නෑ. බය වෙලත් නෑ. පස්සේ කාලේ තාත්තගේ ජොබත් එක්ක අපි ඔය ගෙදර විකුණලා වෙන ගෙදරකට ගියා.

    ඊට අවුරුදු ගාණකට පස්සේ ළගදී මට මගේ පරණ යාලුවෙක් හම්බ වුණා. ඌ තාමත් ඉන්නේ අපේ විකුණපු ගෙදර තියෙන ගමේ. මම ඌත් එක්ක කතා කර කර ඉන්න ගමන් ඇහුවා අපේ ගෙවල් පැත්තේ විස්තර මොනවද කියලා. ඌ කිව්වා උබලා ඉදපු ගෙදර හොල්මන් ගුහාවක්. උබලගේ ගෙදර එහා පැත්තේ හිටපු එකත් බය වෙලා නූල් බැන්දා. උබලගේ ගේ ගත්තු එකා ඒ ගේ කඩලා අලුත් ගෙයක් ගහන්න හැදුවා. හැබැයි බාස්ලට ඇවිත් ඒ ඉඩමේ ඉන්න හබ්බ උනේ නෑ. දවසින් දෙකින් බය වෙලා උන් යන්න ගියා. අන්තිමේදි ගේ ගත්තු එකා වහ බීලා මලා. දැන් ඉඩම පාළුවට ගිහිල්ලා තියෙනවා කියලා.
    ඕක අහලා මම තාත්තත් එක්ක කතා කර කර ඉන්න ගමන් දවසක් ඔය ගැන කිව්වා. අපේ තාත්තා කිව්වා "අවුරුදු ගාණකට කලින් මම ඔය ගේ ගන්න කොටත් වටේ පිටේ එවුන් ඔය හොල්මන් කතාව කිව්වා. ගේ ගත්තට පස්සේ අපරාදේ ඔය ගේ ගත්තේ කියලත් කිව්වා. හැබැයි මම කවදාවත් ඔය දේවල් මගේ ඔලුව උඩ තියාගත්තේ නෑ. මගේ පවුලේ අයගේ ඔලුවට වැටෙන්න දුන්නෙත් නෑ. හදිස්සියෙවත් මම ඔය දේවල් විශ්වාස කලා නම් මට වෙන්නේත් වහ බොන්න තමයි." කියලා.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කරදරකාරයින්ට කරන්න ඕන මොනවද කියලා ආටානාටිය සූත්‍රයේ කියලා තියෙනවා... පොඩ්ඩක් ඒ ගැනත් බලන්න.
    https://si.wikipedia.org/wiki/ආටානාටිය_සූත්‍රය

    මුහුදට නේද දාන්නේ.
    මම කොහෙදි හරි කියවලා තියෙනවා ගඟේ මූදේ දාන එක අවදානම් වැඩියි කියලා. මොකද වතුර පාරට කැඩෙන්න ඉඩ තියෙන හින්දා.
     
    • Like
    Reactions: D_Mad