buddagaame histry eka hoyala balanna.,.me wenas weem athiwenna hethu godak hoyanna puluwan dahame godak thanwala wenath agamika sankalpa dala tiyenawa...
බුදුන් වහන්සේ "පුබ්බේ අනනුස්සුතෙසු දම්මේසු " කියල ධම්මචක්ක පවත්තන සුත්ට්රයේ 12 තැනකට වඩා කියල ටිනවා ...එකේ තේරුම දන්නවද ? කවදා වත් අහපු නැති දැකපු නැති අලුත්ම ධර්මයක් කියන එකයි
බුදුන් වහන්සේ දේශනා කලේ පස්වග තව්සන්ට , පස්වග තව්සන්ට a වෙනකොට දැනගෙන සිටි සියලු දේවල් (භාවනා ,ශිල දේව සංකල්ප )වගේ ගොඩක් දේවල් බුද්ධ දර්ශනයට අදාල නැති වෙනවා ...මේ ගැන හිතන්න බුදුන්න් වහන්සේ තමන්ගේ පළමුවෙනි දෙසුමේ "පුබ්බේ අනනුස්සුතෙසු දම්මේසු " පාඨය 12 wathawak කීමෙන් තම ශ්‍රාවකයන්ට පෙන්වාදුන් වෙනස අද වෙනකොට මෙච්චර වෙනසුනේ කොහොමද

බුදුන් වහන්සේ දේශනා කලේ පස්වග තව්සන්ට , පස්වග තව්සන්ට a වෙනකොට දැනගෙන සිටි සියලු දේවල් (භාවනා ,ශිල දේව සංකල්ප )වගේ ගොඩක් දේවල් බුද්ධ දර්ශනයට අදාල නැති වෙනවා
මෙතන ඉන්න සමහර හරක් තේරුම් ගන්නේ මෙහෙම...
''කවුරු හරි කිව්වොත් ළමයෙක් බෝලයක් ගිලලා මැරිලා කියලා.... ''
ඔන්න අවාසනාවකට හරකා ඉපදුනා දවසේ ඉදලා දැකල අහලා තියෙන්නේ ෆුට් බෝලේ ගැන විතරයි.... ඔන්න ටික වෙලාවකින් ත්‍රෙඩ් එකට ප්‍රතිචාර දක්වනවා උම්බෑ කියාගෙනම... ඔන්න ඒවගේ හරක් කියන කතා.... සහ කරන තර්ක...
*** කොහොමද යකෝ බෝලයක් ළමය ගිලින්නේ?????
ඔන්න මේ හරකාගේ ප්‍රශ්නෙට කවුරු හරි කෙනෙක් උත්තර දීල තේරුම් කරාම හරකා අයිත් උම්බෑ කියනවා...ඒ පාර මොකද... ඔන්න හරකා අයිත් මෙහෙම කියනවා...
''***කටේ දත් 32ක් තියෙනවා... දිව තියෙනවා... තොල් 2ක් තියෙනවා... කොහොමද බොලේ කට ඇතුලට දාගත්තේ??? ''කියල අයිත් අහනවා...
ඊටපස්සේ ඉතින් මේ හරකා උම්බෑ කියනවා ඇහිලා කවුරු හරි මේ හරකට තේරුම් කරලා දෙනවා මෙන්න මේ විදිහට....
''හරකෝ උබ දැකලා තියෙන්නේ ෆුට් බොල විතරයි.. මේ ලෝකේ තව බෝල වර්ග තියෙනවා ඒකනිසා උබ පොඩ්ඩක් වැඩි දුර අධ්‍යාපනය ලබලා වරෙන්'' කියලා.....![]()
ඉතින් කොහොම හරි හරකා අන්තිමට මස් වෙනවා..ඒත් අපි නම් හරක් මස් කන්නේ නෑ..![]()
![]()
![]()

භෞතික ලෝකය ආගම් වලින් පැහැදිලි කිරීම විහිළුවකි
විහිළු කරන්න එපා!!!

Hoda lipiyak
බුදුසරණයි!!!
rep 6+
බුදුසරණයි!!! ![]()
![]()
විහිළු කරන්න එපා!!!
![]()
![]()
තොප්පිය හරි.. එහෙනං දාගන්නව ඈ..

understanding and describing the physical world base on a faith is a joke.!
faith is believing something without any evidence just because it's in scriptures written 1000s years ago.
තේරුනේ නෑ!!!! 
understanding and describing the physical world base on a faith is a joke.!
faith is believing something without any evidence just because it's in scriptures written 1000s years ago.
මුන්ට ඕව කියල වැඩක් නෑ.. මුන් දන්නෙ තණකොල ගැනයි, හරක් ගැනයි, රිදෙන එක ගැනයි කියවන්න විතරයි.. පරිසිද්ධියකයි සංකල්පෙකයි වෙනස තේරුම් ගන්න බැරි මිනිසාට වඩා පහත් බුද්ධිමට්ටමක් තියෙන සත්තු රැළකගෙන් පැවත එන මුන්ට ඕව කියා දෙන්න ගිහිං උඹට වෙන්නෙ දෙමව්පියන්ගෙත් දෙමව්පියන්ව මතක් කරගවගන්න..