බූදුදහම හා නුතන විද්‍යාව

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    විද්‍යාව කියන්නේ එක්තරා විදිහක සත්‍ය සොයා යමක්..... මෙතැනදී බුදු ඇසින් දැකපු විදියත් විදු ඇසින් දැකපු විදියත් දෙකක්... ටිකක් වෙනස් වෙනවා...බුදුන් දේශනා කරේ, විද්‍යාව සොයන සත්‍ය කවදාවත් හොයල නිම කරන්නබැරි සත්‍යයක්...බුදුහාමුදුරුවෝ ඒක බැහැර කරා...මොකද ඇතිවෙන ඇතිවෙන නැති වෙන දේවල් හොයල වැඩක් නැති නිසා කවදාවත් වෙනස් නොවෙන ඇති වෙන්නේ නැතිවෙන්නේ නැති ස්ථිර වන සතයක් සොයාගෙනයි බුදුහාමුදුරුවෝ ගියේ... ඒ නිවනයි...උතුම් නිර්වාණයයි....

    එක තමයි ආගම් වලින් භෞතික ලෝකය පැහැදිලි කරන්න යන එක තේරුමක් නැහැ කිව්වේ

    :):)
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    එක තමයි ආගම් වලින් භෞතික ලෝකය පැහැදිලි කරන්න යන එක තේරුමක් නැහැ කිව්වේ

    :):)
    ඒක තමයි බන් උබලට වැරදුන තැන...මෙතන කොතනකවත් ආගමකින් කව්රුවත් භෞතික ලෝකය පැහැදිලිකරන්න ගියේ නෑ... උබලයි එහෙම හිතන් ඉන්නේ... මෙතන තියෙන්නේ එක්තරා උසස් බුද්ධියක් තිබුණු, මිනිසාට කල නොහැකි හැකියාවන් සමුදායක් තිබුනු මනුස්සයෙක් භෞතික ලෝකය පිළිබඳව කරපු තිතටම නිවැරදි පැහැදිලි කිරීම් මාලාවක් ගැනයි...:love: නැතුව ආගමකින් කරපු පැහැදිලි කිරීමක් නෙවෙයි... උබලත් හැම වෙලේම නැට්ටෙන් අල්ලගන්නේ නැතුව ඇත්තට මුහුන දිපන්... ආගමික ඇසකින් බලන්නේ නැතුව මනුස්සයෙක් කියපු දේවල් විදිහට බලපල්ලා!!! :)
    බුදුසරණයි
     
    Last edited:

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    math dakka set ekak gema illnwa niyma post eka bro mata oya seen eka kiyla dunne mama grade 7 waladi buddagama uganna apu training hamuduru namak mata jeewitheta a seen eka amathaka wene..ela kiri bn supiri
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    math dakka set ekak gema illnwa niyma post eka bro mata oya seen eka kiyla dunne mama grade 7 waladi buddagama uganna apu training hamuduru namak mata jeewitheta a seen eka amathaka wene..ela kiri bn supiri

    :) :) :) THERUWAN SARANAI!!!!
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    විශ්වයේ ස්භාවය පිළිබඳව යම්තාක් දුරකට හැමෝටම වගේ දැනුමක් ඇති කියලා හිතනවා....:oo:
    [FONT=&quot] මෙහෙමයි යාලු..... :) මේක ලියන්න හිතුනේ එළකිරියේ ඉන්න සමහර අයගේ (පොරවල් වෙන්න හදන එවුන්) දැගලිල්ල හේතුවෙනි...:nerd:[/FONT]

    [FONT=&quot] ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකයේ ස්භාවය පිළිබඳව , ලෝකයේ ඇතිවීම නැතිවීම පිළිබඳව අනිත්‍ය ස්භාවය පිළිබඳව දේශනා කාලේ මිට අවුරුදු 2500 ට පෙර.. කොටින්ම කිවුවොත් ලෝක විනාශය පිළිබඳවත් දේශනා කරේ මිට අවු 2500 ට පෙර....:) :shocked:[/FONT]
    [FONT=&quot]බුදුදහමේ ලෝක ගැන කතා කරන අවස්ථා 3 ක් තියෙනවා...
    1- සත්ව ලෝක[/FONT]
    [FONT=&quot]2- අවකාශ ලෝක[/FONT]
    [FONT=&quot]3- සංඛාර ලෝක , වශයෙන්.. ලෝක යනු විශ්වයයි...:) :) :)
    [/FONT]
    [FONT=&quot]ක්‍රි.පූ. [/FONT][FONT=&quot]640[/FONT][FONT=&quot] දී තේල්ස් තමයි කිව්වේ පොළව යනු මුහුදේ ඉන්න තල්මස්සු[/FONT][FONT=&quot]තුන් දෙනෙකුගේ පිටේ පාවෙන බන්දේශියක් වාගේ පැතලි තැටියක් කියලා.:lol: :lol: :lol:[/FONT][FONT=&quot]එතකොටත් පොළව රවුම් කියලා දැනගෙන සිටියේ නෑ. පසුව මතයක් ආවා ඉබ්බෙකුගේ[/FONT][FONT=&quot]පිටේ ඉන්න අලි තුන්දෙනක් අර්ධ ගෝලාකාර රවුමක් උස්සගෙන ඉන්නවා. මෙය තමයි[/FONT][FONT=&quot]පෘථිවිය කියලා.:lol: :lol: :lol: :lol: මෙන්න මහලොකු විද්‍යාව...

    [/FONT]
    ***බුද්ධ කාලය වන විට බටහිර තාරකා විද්‍යාව පොළව රවුම් ද කියලවත් සොයා ගෙන තිබුණේ නෑ :lol:. ඔය වගේ තත්ත්වයක් බටහිර තියෙද්දී පෘථිවිය ගෝලාකාරයි කියලා ඇරිස්ටෝටල් කිව්වේ ක්‍රි.පූ. 384 දී.මේ වන විට බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ පහළ වෙලා විශ්වයේ ආරම්භය, ලෝකයේ හට ගැනීම එහි විනාශය ආදී සියල්ලම සඳහන් කරලා අවසන්.:) :) :)

    [FONT=&quot]බොහොමයක් බුදුදහමේ සඳහන් මේ තොරතුරු අරගෙන තමයි බටහිර විද්‍යාඥයින් අද[/FONT][FONT=&quot]අප දන්නා තාරකා විද්‍යාවේ සංකල්ප දියුණු කරලා තියෙන්නේ.[/FONT]
    [FONT=&quot]කනගාටුව තියෙන්නේ අපේ රටවල බුදුදහමින් මේවා අරගෙන නොබෙල් ත්‍යාගය දක්වා[/FONT][FONT=&quot]දියුණු කර ගෙන යාමේ හැකියාව නෑ. එවැනි දෙයක් ගැන සලකන්නට ගියොත් අපේ අය[/FONT][FONT=&quot]ඒ දිහා බලන්නේ අවඥා සහගතව. බටහිරින් ආවොත් තමා අගය තියෙන්නේ.

    [/FONT]
    [FONT=&quot]එවගේම විශ්වයේ ප්‍රසාරණය පිළිබඳව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සෞරග්‍රහ මණ්ඩලයට පරිබාහිර සිටින[/FONT][FONT=&quot]දියුණු ජීවීන් පිළිබඳව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කළු කුහර පිළිබඳව මෙතෙක් නවීන විද්‍යාවෙන් සොයා[/FONT][FONT=&quot]ගත් හා සොයා නොගත් විස්තර රැසක් බුදුදහමේ සූත්‍රවල අන්තර්ගතව තිබෙනවා.[/FONT]
    [FONT=&quot]උදාහරණයක් ලෙස [/FONT]
    [FONT=&quot]*****කළු කුහර පිළිබඳව මහායාන බුදුදහමෙහි ගාර්ලන්ද සූත්‍රයේ[/FONT][FONT=&quot]ඉතා හොඳට පැහැදිලි කර දී තිබෙනවා. :shocked:[/FONT]
    [FONT=&quot]මේකයි මේවා නවීන විද්‍යාවෙන් දැන් තමයි හොයන්නේ නමුත් මිට වසර 2500 ට කලින් මේවා බුදුහාමුදුරුවෝ දේශනා කරේ...:)

    [/FONT]
    *****එක අවස්ථාවක රෝහිතස්ස කියන දිව්‍ය පුත‍්‍රයා බුදුරජාණන්වහන්සේ ළගට ඇවිදින් ඇහුවා, "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඇවිදගෙන ඇවිදගෙන ගිහින් මේ ලෝකයේ කෙළවරක්දකින්න පුළුවන්ද?" උන්වහන්සේ පැහැදිලි උත්තරයක් දුන්න, "බැහැ!" කියල. බෑකියපු ගමන් රෝහිතස්ස කියනවා, "ස්වාමීනි, හරියටම හරි ඔය කතාව! හරියටම හරිස්වාමීනි! මට ලැබිල තිබුණ දිව්‍ය ජීවිතයක්, වේගයෙන් යන්න පුළුවන් ජීවිතයක්.ඉතින් මං හිතුව 'මට දැන් ලැබිල තියෙනවා වේගයෙන් ගමන් කරන්න පුළුවන්ජීවිතයක්. ඉතින් මං දැන් පටන්න ගන්න ඕන මගේ හිතේ තියෙන අදහස, වේගයෙන්ඇවිදගෙන ගිහින් ලෝකයේ කෙළවර බලන්න ඕන’ ඉතින් ස්වාමීනි මං පිටත් වුනා. කෑමටබීමට පුංචි විවේකයක් ගත්ත. වේගයෙන් මම මේ ලෝක ඔක්කොම පහුකරගෙන පහුකරගෙනගියා. ඈත පේනව තව විශාල ලෝක. අතරමගදී මගේ ආයුෂ ඉවර වෙලා මං මළා"බුදුරජාණන්වහන්සේ අන්න ඒ වෙලාවේ හරි ලස්සන මාර්ගයක් පෙන්නුවා.බුදුරජාණන්වහන්සේ අර රෝහිතස්සට වදාළා, "රෝහිතස්ස, ඇවිදගෙන යන්න නම් බැහැ!හැබැයි ලෝකෙ කෙළවර දක්වා දකින්න ඕන! හැබැයි ඒ කෙළවර දක්වා දකින්න ඕනේ ලෝකයමේ විඤ්ඤාණය සහිත, මනස සහිත, [FONT=&quot]සඤ්ඤා සහිත බඹයක් පමණ වූ ඔබේ ලෝකයයි... එතකොට මේ දේශනාවේ තුල තියෙන්නේ අපි මේ කතා කරන භෞතික ලෝකය එහෙමත් නැත්තම් මේ අවකාශ ලෝකය ඉවර කරන්න බෑ කියල මේ දේශනාවේම තියෙනවා...

    [/FONT][FONT=&quot] *****[/FONT]තවත් අවස්ථා වක බුදු පියානන් වහන්සේ එක් අවස්ථාවකදී ආනන්ද තෙරුන් අමතා ප්‍රකාශ කලේ ආනන්දය තථාගතයන් වහන්සේට අවැසි නම් සහස්‍රි ලෝක ධාතුවට ද්විසහස්සී ලෝක ධාතුවට ත්‍රී සහස්සී ලෝක ධාතුවට සහ අවැසිනම් ඉන් ඔබ්බෙහි වූ අනන්ත අප්‍රමාණ විශ්වයට සිය බලය මුදා හැරිය හැක යන්න ය.. කුමක්ද මේ සහස්සී ලෝක ධාතුව..?? එක ඉරක් සහ එක සඳකින් ආලෝකමත් වන්නාවූ ලෝක පද්ධතියක් (සියලුම දිව්ය බ්‍රහ්ම අපාය ලෝක ඇතුලුව ) එවැනි පද්ධති 1000ක් ය. ද්වි සහස්‍රි 1000 x 1000. ත්‍රී සහස්සී 1000x1000x1000 මීට අමතරව දස සහස්සී මහා සහස්සී ලෝක ධාතුද ඇත. මෙම ලෝක විෂය අචින්ත්‍ය සේම සත්ත්ව විෂයද අචින්ත්‍ය වේ:shocked:

    එවගේම මීට වසර 2552 කට පෙරාතුව අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝක විෂයය පිළිබඳ කරුණු තවමත් නවීන විද්‍යාව මගීන් සුළු වශයෙන් සොයා ගනිමින් සිටින බව මේ අනුව අපට කිව හැකියි.
    හිරු - සඳු එකලෙසම ගමන් කරන බව බුදුදහමේ සඳහන් වැදගත් කරුණක්. හිරු හා සඳු යම්තාක් දුර බබළවමින් ගමන් කරයි ද ඒතාක් දුර ප්‍රමාණය සහස්සි ලෝක ධාතුව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. මේ බව අංගුත්තර නිකායේසප්ත සුරියොද්ගමන සූත්‍රයේ හා සංයුක්ත නිකායේ අරුණවති සූත්‍රයේ සඳහන් වෙනවා. මේ ආකාරයට සහස්සී ලෝක ධාතුව ලෙස බුදුදහමේ හැඳින් වූ දේ අද නවීන විද්‍යාවේ මන්දාකිනිය බව අද තාරකා විද්‍යාඥයෝ පිළිගෙන තිබෙනවා.

    මීට වසර 2552 කට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තවත් සුවිශේෂී කරුණක් වූයේ මේ සහස්සි ලෝක ධාතු 1000 ක් එකතු වී පොකුරක් සෑදෙන බවයි. එය ද්විසහස්සි ලෝක ධාතු 1000 ක් එකතු වී ත්‍රිසහස්සි ලෝක ධාතුව සැදී ඇති බවද බෞද්ධ සූත්‍ර ධර්ම වල සඳහන් වෙනවා. ඉන් අනතුරුව එම ත්‍රිසහස්සි ලෝක ධාතුව මගින් විශ්වය සැදී ඇති බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.
    අද නවීන විද්‍යාවට අනුවද මන්දාකිනි ගණනාවක් එක් වී මන්දාකිනි පොකුරක් (Cluster of galaxies) සෑදෙන බව සොයා ගෙන තිබෙනවා.ඊට පසු ඒ පොකුරු එක් වී සුපිරි මන්දාකිනි පොකුරක් (Super Cluster) සැදී ඇති බවද ඒවා එකතු වී විශ්වය සෑදී ඇති බව ද තාරකා විද්‍යා නිරීක්‍ෂණ වලින් දැන් සොයා ගෙන තිබෙනවා. මේ සුපිරි මන්දාකිනි පොකුරු තාරකා විද්‍යාඥයින් විසින් සොයා ගනු ලැබුවේ මීට වසර කිහිපයකට පෙර බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.

    *****බුදුදහමේ සඳහන් සහස්සී ලෝක ධාතුව මේ අනුව නවීන විද්‍යාවේ මන්දාකිනියකට සමාන බවත්, බුදුදහමේ එන ද්වීසහස්සි ලෝක ධාතුව නවීන විද්‍යාවේ මන්දාකිනි පොකුරුවලට සමාන බවත්, බුදුදහමේ එන ත්‍රිසහස්සි ලෝක ධාතුව මීට වසර කිහිපයකට පෙර සොයාගත් සුපිරි මන්දාකිනි පොකුරු වලට සමාන බව මේ අනුව පැහැදිලි වෙනවා.
    බුදුදහමට අනුව එක් ඉරකින් හා එක් සඳකින් ආලෝකවත් වන භූමි ප්‍රමාණය, ‘චූලනිකා’ ලෝක ධාතුව ලෙස හඳුන්වනවා. ‘චූලනිකා’ ලෝක ධාතුවෙහි මනුෂ්‍ය ලෝකය හා තිරිසන් ලෝකය ඇතුළුව ලෝක 31 ක් තිබෙන බවද සඳහන්. එහි මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 4200 ක් ගිය තැන දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක පිහිටන අයුරු පිළිබඳවද විස්තර කර තිබෙනවා.
    :) :) :)

    *****මේ ලෝක සොයා ගැනීමට තරම් තවම විද්‍යාව සමත් වී නැ:P. මේ විස්තරය අනුව මට පෙනී යන්නේ ඉහත දැක් වූ ලෝක පෘථිවිය වටා පිහිටි ගෝලාකාර තල කිහිපයක් වශයෙන් යොදුන් 42,000 – 42,000 උඩින් පිහිටලා ඇතැයි යන්නයි. එහෙත් ඒවා සෙනසුරු, අඟහරු වැනි ග්‍රහ ලෝක නම් නොවෙයි.

    *****බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂණයක් පෙරුම් පිරුවා. එසේම අනාගතයේ ලොවට පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සොළොස් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරමින් සිටිනවා. නවීන විද්‍යාවට අනුවත් බුදුහාමුදුරුවන් පැවසූ කරුණු අනුවත් මන්දාකිනිය වටා සූර්යයා පමණක් නොවෙයි සම්පූර්ණ සෞරග්‍රහ මණ්ඩලය ම ගමන් කරනවා.එහි වේගය තත්පරයට කිලෝමීටර් 275 ක් බවද හෙළි වී තිබෙනවා.
    මන්දාකිනිය වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට හිරුට ගතවන කාලය තාරකා විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ අන්තරීක්‍ෂ වර්ෂය ලෙසයි. නමුත් අන්තරීක්‍ෂ වර්ෂයක් යනු භාවිත වර්ෂ මිලියන 225 ක් බවයි. කලින් සඳහන් කර තිබුණේ ඒත් අලුත්ම ගණනය කිරීම් වලට අනුව වසර මිලියන 240 ක් බව සොයා ගෙන තිබෙනවා.:shocked:

    පුරාණ ඡ්‍යොතිෂයට අනුව කල්පය ලෙස හඳුන්වන කාලයට මහා යුග 71 ක් තිබෙනවා. මහා යුගයක් උප යුග 4 කින් සමන්විතයි. එහි පළමුවැන්න කෘත උප යුගයයි. එයට අයත් කාලය වසර 17 ලක්‍ෂ විසිඅට දහසයි. දෙවැන්න වූ ත්‍රෙතා උපයුගයට අයත් වන කාලය වසර 12 ලක්ෂ අනුග්‍රහය දහසයි. ඊළඟ උප යුගය ද්විපර යුගයයි. එයට වසර අට ලක්‍ෂ හැට දහසක් අයත් වෙනවා. කලී උප යුගය ඊළඟ උප යුගයයි. එයට ගතවන කාලය වසර හාරලක්‍ෂ තිස් දෙදහසයි. මෙම මුළු එකතුව වසර හතළිස් තුන් ලක්‍ෂ විසිදහසයි.
    මේ මහ යුගයට ඇති කාලය 71 න් වැඩි කළ විට ලැබෙන අගය කල්පයට ඇති වසර ගණනයි. එය වසර 3.07 x 108ක්. නවීන විද්‍යාවේ අප පහදා දුන් අත්තරීක්‍ෂ වර්ෂයට ගතවන කාලය වසර 2.4 x 10 8 ක් වෙනවා. එකම ගණයේ පිහිටි මේ කාල පරාස දෙක ආසන්න වශයෙන් සමාන ලෙස ගත හැකියි. නවීන විද්‍යාඥයින්ගේ දියුණුවත් සමඟ අන්තරීක්‍ෂ වසරට යන කාලය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතිනවා. මේ අනුව අනාගතයේ දී මේ අගයන් දෙක බොහෝ දුරට සමාන විය හැකියි.:shocked:

    එනම් පෘථිවිය හිරුවටා යාමට ගතවන කාලය වසරක් හා හිරුට මන්දාකිනියක් වටා ගමන් කිරීමට ගතවන කාලය කල්පයක් යන තේරුම ඇතිවයි. නවීන විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුවත් සෞරග්‍රහ මණ්ඩලය සමඟ හිරු, බුදුරජාණන් වහන්සේ මීට වසර 2552 කට පෙර දේශනා කළ ආකාරයට මන්දාකිනිය (චක්‍රාවාටය) වටා ගමන් ගත්තා බව දැන් තහවුරු වී තිබෙනවා. අංගුත්තර නිකායේ ආනන්ද වග්ගයේ දසවෙනි සූත්‍රයේ සහස්සී ලෝක ධාතුවට අයත් ලෝකද දක්වා තිබෙනවා.
    ජීවයේ සම්භවය පිළිබඳව මෑතකදී සොයා ගත් කරුණු හා බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයේ එන කරුණු අතරත් යම් සමාන කමක් දකින්න පුළුවන්... :) :) :) :) :)

    *****නවීන විද්‍යාවෙන් කියන්නේ මුල් කාලයේ පෘථිවියේ ප්‍රාථමික සුපය කියලා එකක් ඇමයිනෝ අම්ල වලින්සැදිලා තියෙනවා. ඒක අකුණු ගැසීම නිසා මුල් කාලයේ පැවති ඇමයිනෝ වායු සමඟහැදෙන්න ඇති. ඇතැම් විද්වතුන් කියනවා පිටතින් ආපු ජීවීන් ඇවිල්ලා, ඒතුළ සිදු වූ පරිණාමයත් සමඟ වර්ධනය වුණා කියලා. තවත් අය කියනවා එමජීවීන් එහිම හැදුනා කියලා නමුත් එසේ ඉබේ ජීවීන් හටගන්නැති බව දැන්පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා. මොකද ඇමයිනෝ අම්ලය සැදුනත් එතනජීවයක් හටගන්නේ නෑ. :shocked:

    නමුත් බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් කියවෙන්නේ ආභස්සර බ්‍රහ්මලෝකයේ ඉඳලාආපු මනෝමය ශරීරයක් තියෙන, දිලිසෙන ශරීරයක් තියෙන, අහසින් යාමේ හැකියාවඇති කිහිප දෙනෙක් ඇවිත් පහළට බැහැලා අර රස පොළව පොඩිකර කාලා බලපුවහම රසනිසා එය දිගටම කාලා තියෙනවා. එයින් පසු තෘෂ්ණාව ඔවුන් තුළ වැඩිවෙලා මේඅයට අහසින් යාමේ හැකියාව නැතිවෙලා තියෙනවා. එතැන් සිට දීර්ඝ විස්තරයක්එම සූත්‍රයේ සඳහන් වෙනවා.
    :) :) :)

    මේ ප්‍රාථමික සුපය ගැනම බුදුරජාණන් වහන්සේ වෙනත් විදිහකට මෙසේ දේශනාකරනවා. වෙඩරු බඳු ය. ගිතෙල් බඳු ය, පිලවුන් නැති මීවදයක් බඳුය, උණුකළකිරිමත සෑදෙන යොදය බඳුය කියලා. දැන් විද්‍යාවේ දී කියන්නේ මේ ප්‍රාථමිකසුපය ඇමයිනෝ අම්ල වලින් සැදුණු දෙයක් කියලා. වෙඬරු කියන්නේ මොනවද, ගිතෙල් කියන්නේ මොනවද, යොදය කියන්නේ මොනවද මේ සියල්ල ඇමයිනෝ අම්ල එතකොටමේ කථා කරලා තියෙන්නේ එක දෙයක් පිළිබඳව නේද?. එදා ඒ ඇමයිනෝ අම්ල කියනවචනය වෙනුවට මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් වචන භාවිතා කරලා එය දේශනාකරලා තියෙනවා....
    පෘථිවියේ බිහිවීම පිළිබඳව කථා කරන විට මහා මේඝ වර්ෂාවක් පිළිබඳවබුදුදහමේ සඳහන් වූවත් විශ්වයේ සම්භවය සිදුවන විට වා දූලි වලා පටලවලමෙවැනි වර්ෂාවක් ඇති වීමට ඉඩ තිබේ දැයි මෑතක් වන තුරුම මාහට සැකයක්තිබුණා. නමුත් මීට වසර 3 – 4 කට පෙර ඔරායන් නිහාරිකාවේ ජලය තිබෙන බවටත්එහි ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් එකතු වී එක් දිනකදී අපේ ලෝකයේ සාගරවලඇති ජලය මෙන් 300 ප්‍රමාණයක් ජලය සෑදෙන බවටත් විද්‍යාඥයන් සොයා ගත්තා.
    ඒ අනුව අපට පැහැදිලි වෙනවා බුදු දහමේ එන මහා මේඝ වර්ෂාව වැනි සංසිද්ධිනව සෞරග්‍රහ මණ්ඩලයක් සෑදීමේ දී සිදුවන බව.

    [FONT=&quot]කාලාම[/FONT][FONT=&quot]සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යමක් කියූ පමණින්[/FONT][FONT=&quot]පිළිගන්නේ නොමැතිව එය ප්‍රඥාගෝචර යැයි වැටහේ නම් පමණක් පිළිගන්න[/FONT][FONT=&quot]කියායි. ඉතින් විමර්ශනය සඳහා සැසඳීමෙන් බුදුදහමේ බොහෝ දේවල් නවීන[/FONT][FONT=&quot]සංකල්පය මගින් අපට අවබෝධ කර ගැනීමේ පහසුවක් ඇතිවෙනවා. ඒ විතරක් නොවෙයි[/FONT] 2550[FONT=&quot] වන විට විද්‍යාව නමැති කුළුගෙඩියෙන් ගසා විනාශ කරන්නට බැරිව[/FONT][FONT=&quot]ඉතුරුවෙන එකම දහම බුදුදහම ලෙස ආතර්සී ක්ලාක් මහතා සිය ගැඹුරු මුහුද[/FONT][FONT=&quot]නමැති කෘතියේ පෙන්වා දී තිබෙනවා.

    [/FONT]
    [FONT=&quot]නුතන විද්‍යාවෙන් බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නුතන[/FONT] [FONT=&quot]විද්‍යාවෙන් පිළිගැනිය හැකි බවට පවසන එකම ආගම බුදුදහම. නුතන විද්‍යාවේ මහා[/FONT] [FONT=&quot]ප්‍රාඥයා ලෙස සැලකෙන අයින්ස්ටයින් ඒගැන මෙහෙම කියල තියෙනවා.

    [/FONT]
    “The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description. If there is any religion that could cope with modern scientific needs it would be Buddhism. ” -Albert Einstein, The Human Side(book)-

    [FONT=&quot]අයින්ස්ටයින් ඔබට වඩා විද්වතෙක් මෙන්ම ප්‍රකාශයක් සිදුකිරීමට මත්තෙන් ඔබ[/FONT] [FONT=&quot]සිදු කලාට වඩා බොහෝ පුළුල් අධ්‍යනයක් බුදුදහම ගැන සිදු කරන්න ඇති කියන එක[/FONT] [FONT=&quot]ඕනෑම පුද්ගලයෙක් අවිවාදයෙන් පිළිගනියි.[/FONT]
    [FONT=&quot]අයින්ස්ටයින්[/FONT][FONT=&quot]මෙහෙමත් කියල තියෙනවා.

    [/FONT] ” What humanity owes to personalities like Buddha, Moses, and Jesus ranks for me higher than all the achievements of the enquiring and constructive mind.”[FONT=&quot]
    අයින්ස්ටයින් ඔහොම කියලා තියෙන්නේ නුතන විද්‍යාවට වඩා අධ්‍යාත්මික විද්‍යාව අයින්ස්ටයින්ට ගොඩක් වැදගත් වුනු නිසායි...[/FONT][FONT=&quot]:)

    [/FONT][FONT=&quot] තවත් දෙයක් යාලු...[/FONT]බුදු දහමේ ත්‍රිලක්ෂණ වලට අනුව ලොව සියලු සංස්කාර දර්මයෝ නැසෙන සුළුය. එනම් අනිත්‍ය හෙවත් නිත්‍ය නොවන බවත් , ඒ අනිත්‍ය බව නිසා ඇතිවෙන වෙනස්කම් මත පුද්ගලයෝ දුකට පත්වෙන බවත්, සියල්ල අනිත්‍ය නම් මමය, මගේය කියා පවතින ස්ථිර වු ආත්ම නමින් හදුන්න්වන අමරණිය පැවැත්මක් ඇති කිසිදු දෙයක් ලෝකයේ නැති බවත් බුද්ධ දර්ශනයේ සදහන් වේ . ආත්ම නොමැති නිසා බුදු දහම අනාත්මය . එනම් ලෝකය දුක මතම පිහිටා ඇත
    . ලොව අනාත්ම වු දහමක් වේ නම් ඒ තථාගත සම්බුද්ධ දර්ශනය පමණකි. නුවණ ඇති අය ප්‍රිය කරන, බුද්ධිමත් ගවේෂණයට ඉඩකඩ සලසා දෙන, බුදු දහම බුද්ධිමතුන්ගේ දහමක් වෙන්නේද ඒ
    නිසාමයි.:)
    [FONT=&quot]
    ගොඩක් ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්න ඇති කියලා හිතෙනවා... කියවපු හැමෝටම ගොඩක් ස්තුතියි[/FONT]

    [FONT=&quot]මිට වඩා දේවල් තියෙනවා ඉතුරු ටික ඉක්මනටම දාන්නම්.....
    [/FONT]
    තවත් කෙටුවොත් ඇගිළි ගෙන්න වෙනවා!!!

    [FONT=&quot]ඔබ සරු දේ නිසරු ලෙස දකී. නිසරු දේ සරු ලෙස දකී. එය ඔබගේ මෝහය යි. මෝහය දුරු කර දැන් වත් ධර්මය දකින්න.[/FONT]
    බුදුසරණයි
     

    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    b715b425_l.jpeg


    b8b735d0_l.jpeg


    895cb845_l.jpeg


    5af9451c_l.jpeg


    d9407ccd_l.jpeg


    6bdbbba5_l.jpeg


    Ithuru tika menna----here

    :P
     
    • Like
    Reactions: sanath ekanayake

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සබ්බ පාපස්ස අකරණං....
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියො දපනං
    ඒතං බුද්ධානුශාසනං.....

    සියළු පාපයන්ගෙන් මිදී
    කුසලයට සිත යොදා...
    සිත පිරිසිදු කොට දමනය කරගන්න...
    ඒ සියළු බුදු වරුන්ගේ අනුශාසනයයි...
     

    Similar threads