**බූරැ පොලක් මාට්ටු කිරීමට උදව්**

May 11, 2011
13
0
0
**බූරැ පොලක් මාට්ටු කිරීමට උදව්**

මම නිවාඩුවකට යාලුවෙක්ගේ ගෙදර ආවා දැන් දවස් 2ක් විතර වෙනවා අපි ඉන්න හරියක බූරැවො ගහනවා රෑට නිදාගන්න බෑ පට්ට පල් කුණුහරැපෙන් බැන ගන්නවා ඇහෙනවා ඒ වගේම ගංජා බීඩි කසිප්පු පවා තියනවා කියල ආරන්චිය100% සුවර්..තව ටිකකින් බූරැවො ගහන්න පටන් ගන්නවා ඇත්තම කියනව නම් මේහෙ ලග ඉදන් 119 ගහන්න කොල් එකක් ගන්න විදියක් නෑ කාටහරි මාට්ටු උනොත් මට අම්බානට කන්න වෙයි මේ හොරැ හැත්ත අල්ලල දෙන්න උදව් කරන්න පුලුවන් අය කියන්න..මේ වෙසක් පෝයට පිං සිද්ද වෙයි
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතිං හන්දිය පැත්තට ගිහින් 119ට කෝල් එකක් දාපන්.
     
    May 11, 2011
    13
    0
    0
    ්ිා

    ඉතිං හන්දිය පැත්තට ගිහින් 119ට කෝල් එකක් දාපන්.

    මචො එලියට යන්න වෙන්නෙ නෑ බන් පුලුවන් නම් උදව්වක් දියන් අම්මපයි බන් මම ඇත්ත කියන්නේ:yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් ඕකා නෙවේ හරි ක්‍රමය :no:, මම නම් කියන්නේ අදාල
    ස්ථානයට ගිහින් :nerd:පැහැදිලි කරලා දෙන්න බලන්න:nerd:.අය්යේ:cool: , මාමේ:sorry:,
    ඕක කරන්න එපා වගේ:lol:..
    අම්බානක කන්න උනොත් ඉතින් අපි නැහැ හොදේ...:sorry:
     
    මචන් පුලුවන් නම් උදව්වක් දියන් බැරිනම් ඒත් බොහොම ස්තූතිය්
     
    THE SKULL

    Member
    Apr 19, 2009
    578
    36
    0
    Between 2 Parallel Worldz
    මචන් ඕකා නෙවේ හරි ක්‍රමය :no:, මම නම් කියන්නේ අදාල
    ස්ථානයට ගිහින් :nerd:පැහැදිලි කරලා දෙන්න බලන්න:nerd:.අය්යේ:cool: , මාමේ:sorry:,
    ඕක කරන්න එපා වගේ:lol:..
    අම්බානක කන්න උනොත් ඉතින් අපි නැහැ හොදේ...:sorry:
    Buuru gahana eka nawaththala muuta gahai hooiyata :lol::lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කගවේනා;10092029 said:
    මචන් පුලුවන් නම් උදව්වක් දියන් බැරිනම් ඒත් බොහොම ස්තූතිය්

    machan sirama seen eka mehemai eka call
    eken oka raid order ekak ganna puluwan.
    eth ithin :(
    ...
    ane manda ban..:confused:
    dan kochchara kal indanda oya de wenne..
    paduwe wade karan inne nathi mattamata ehata
    gihin thiyenawa?
    e kiwwe pare yana minissuntath karadara kara kara
    wage...

    aththama kiyapan mata..
    habai boru dala kiyanna epa..:dull:
     
    Last edited:
    May 11, 2011
    13
    0
    0
    ්ි

    machan sirama seen eka mehemai eka call
    eken oka watalanna order ekak ganna puluwan.
    eth ithin :(
    ...
    ane manda ban..:confused:
    dan kochchara kal indanda oya de wenne..
    paduwe wade karan inne nathi mattamata ehata
    gihin thiyenawa?
    e kiwwe pare yana minissuntath karadara kara kara
    wage...

    aththama kiyapan mata..
    habai boru dala kiyanna epa..:dull:

    මචන් පාඩුවෙ කරගෙන ඉන්නෙ නෑ බන් මහ හයියෙන් විලාප ගහනවා කුණුහරැප ඉවරයක් නෑ මහා පරිමානෙන් සිද්ද වෙනවා අවුරැද්දට පටන් ගත්ත ගමන් දැන් හැමදාම රැට ගහනවා පුලුවන් නම් උදව්වක් දියන්
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    mata nam 119 call karanna ba machan qatar wala idan.ekai siddiya.nattan help 1k denna tibba...inna tana kiyapan.maybe,EK eke porak udaw karai ubata