මුස්ලිම් යාලුවෙක් හරි උදව් කරන්න
මම නිවාඩුවකට යාලුවෙක්ගේ ගෙදර ආවා දැන් දවස් 2ක් විතර වෙනවා අපි ඉන්න හරියක බූරැවො ගහනවා රෑට නිදාගන්න බෑ පට්ට පල් කුණුහරැපෙන් බැන ගන්නවා ඇහෙනවා ඒ වගේම ගංජා බීඩි කසිප්පු පවා තියනවා කියල ආරන්චිය100% සුවර්..තව ටිකකින් බූරැවො ගහන්න පටන් ගන්නවා ඇත්තම කියනව නම් මේහෙ ලග ඉදන් 119 ගහන්න කොල් එකක් ගන්න විදියක් නෑ කාටහරි මාට්ටු උනොත් මට අම්බානට කන්න වෙයි මේ හොරැ හැත්ත අල්ලල දෙන්න උදව් කරන්න.. පුලුවන් අය කියන්න මේක මගේ සිංහල යාලුවන්ට කිව්වම මාව විහිලුවකට ගත්තා ඒ අයට බොහොම ස්තුතියි!