බූරුවෙකුට බූරුවෙක් හම්බ වෙලා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113



    බූරුවා කියන්නේ ලේසි පහසු ඩයල් එකක් නෙමෙයි.අහිංසකයි වගේ පෙනුනට වද දෙන්න ගියොත් බඩු හම්බ වෙනවා..

    මුගේ නම් කකුලට බඩු හරි ඇති..

    ඔන්න බලපල්ලා බූරුවන්ගේ කෙරුවාව

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    නන්දසේනටත් උනේ මේක නේද. නන්දසේන බූරුවව රෙද්දෙ රෙවෙන්න දීලා එලෙව්වා.
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Stare Judging You GIF
     
    • Haha
    Reactions: NRTG and animation

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මීහරක් නම් එහෙම නෑ..බල්ලෙක් වෙනුවට ගෙදර මීහරකෙක් හැදුවනම් උගේ පිට උඩ කඩේට හරි යන්න පුළුවන්..😍

     
    • Like
    Reactions: NRTG

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93

    ලංකාවේ බුරුවො වැඩිපුරම ඉන්න මන්නාරමේ. ඉස්සර ලුණු ලේවාය වල වැඩට ගෙනාපු උන්. දැන්නම් උන් ඔහේ කකා ඇවිදිනවා.​

    කැගහන්නේ අමුතු විදියකට. හුරු නැති කෙනෙක්ට නම් ගු යනවා.​

    පොඩි උන් ඔය වගේ කෝචෝක් කරන්ඩ ගිහින් අත් කකුල් හපාගන්නවා.​

     
    • Like
    Reactions: NRTG