බූරුවෝ පාර මැද

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    බූරුවෝ පාර මැද

    මිනිස්සුන්ට පාරෙ යන්ට අයිතිය තියෙන්නෙ වාහන යන ඉරට පිටතින් සහ පාර පනින්ට තියෙන තැන්වල විතරයි.
    පාරවල් මැද "යාත්රා" කරන්ට මිනිසුන්ට කිසිම අයිතියක් නෑ.

    ඊයෙ බූරුවෝ පාර මැද පාද යාත්රා කලාට ඇයි මහින්ද වාහනයක නැගලා යාත්රා කලේ? ඒ එයාව නීතිය කැඩුවා කියලා අහුවෙයි කියලා. එයා පරෙස්සම් වෙනවා.

    බූරුවන්ට නීතියක් නැත.
    ඒත් බූරුවෝ පාරෙ යාත්රා කරති.
    බූරුවොන්ට “යාත්රා කර ආන්ඩු පෙරලන්ට” පුලුවන් කියා උගන්වා ඇත.
    බූරුවන්ගේ කර පිටින් “අලිබබාලා” ගමන් කරති.
    මේ ඇත්ත තේරුම් ගන්ට බූරුවන්ට නුවණක් නැත.

    :sorry::sorry::sorry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම පාද යාත්‍රා කරන්න බහ කියල නීතියක් නැහැ මචං.පාරේ යන්න හම්ප්ටම අයිතියක් තියනවා. මහින්දට උනත්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,617
    113
    එහෙම පාද යාත්‍රා කරන්න බැහැ කියල නීතියක් නැහැ මචං.පාරේ යන්න හැමෝටම අයිතියක් තියනවා. මහින්දට උනත්

    :yes::D