:lol:
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jan 16, 2023 #22 බුරු පුතා target කරන්නෙත් බයියො වගේම මොලේ නැති ඡන්ද දායකයෝ. ඒකම කාසියේ අනිත් පැත්ත.
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jan 16, 2023 #23 Sen-lu said: ඒක තමා වෙන්නෙ. බයියොත් මූට ලව් දැන්. බලපං මූට බැනල බයියො එක ත්‍රෙඩ් එකක් දැං දාන්නෙ නෑ . Click to expand... ඔව් යකෝ. සාමාන්‍ය එකෙක් මුට බැනල දැම්මත් බටෝයියෝ සජබයියෝ සේරම බයින්නෙ JVP එකට බස් එකක් එලවන්න පුළුවන් උන පමණින් රටක් ගෙනියන්න සුදුසුකමක් නෙවෙයි කිව්ව එකට තමයි සජියට JVP ඔරොප්පුව ඇවිල්ල තියෙන්නේ. මිනිහට බස් බෙදන්න මතක් වෙන්නේ චන්ද එද්දී..
Sen-lu said: ඒක තමා වෙන්නෙ. බයියොත් මූට ලව් දැන්. බලපං මූට බැනල බයියො එක ත්‍රෙඩ් එකක් දැං දාන්නෙ නෑ . Click to expand... ඔව් යකෝ. සාමාන්‍ය එකෙක් මුට බැනල දැම්මත් බටෝයියෝ සජබයියෝ සේරම බයින්නෙ JVP එකට බස් එකක් එලවන්න පුළුවන් උන පමණින් රටක් ගෙනියන්න සුදුසුකමක් නෙවෙයි කිව්ව එකට තමයි සජියට JVP ඔරොප්පුව ඇවිල්ල තියෙන්නේ. මිනිහට බස් බෙදන්න මතක් වෙන්නේ චන්ද එද්දී..