බූරු පුතානො මෙගා ආතල්

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බුරු පුතා target කරන්නෙත් බයියො වගේම මොලේ නැති ඡන්ද දායකයෝ. ඒකම කාසියේ අනිත් පැත්ත.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒක තමා වෙන්නෙ. බයියොත් මූට ලව් දැන්. බලපං මූට බැනල බයියො එක ත්‍රෙඩ් එකක් දැං දාන්නෙ නෑ 😂.

    ඔව් යකෝ. සාමාන්‍ය එකෙක් මුට බැනල දැම්මත් බටෝයියෝ සජබයියෝ සේරම බයින්නෙ JVP එකට 😂




    බස් එකක් එලවන්න පුළුවන් උන පමණින් රටක් ගෙනියන්න සුදුසුකමක් නෙවෙයි කිව්ව එකට තමයි සජියට JVP ඔරොප්පුව ඇවිල්ල තියෙන්නේ. මිනිහට බස් බෙදන්න මතක් වෙන්නේ චන්ද එද්දී.. 😁