බූරු පුතා paw yako

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    උන්ට දුන්න උපදියේ ලොකු අවුලක් තියෙනවා ,
    බොරුවට රජයේ සල්ලි වියදම් කරලා වැඩක් නැති උපාධි කරවන එක නවත්තන්න ඕන මුලින් ,
    තව ඔය වගේ උන්ට රජයේ ජොබ් දෙන එක නවත්තන්න ඕන කිසිම ගැලපෙන සුදුසු කමක් නැති උන්ට .

    science වලත් හත් මාළුව වගේ හැම එකෙන්ම ටික ටික උගන්නන මෝඩ උපාධි තියෙනවා ඔය වගේ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ආණ්ඩුව දුන්නම තමා හැම වැඩකම බැරෑරුම් කම පෙනිලා තියෙන්නේ :lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,435
    113
    Colombo
    රැකියා විරහිතව ඉන්න බහුතරය ආට් උපාදි නැත්නම් බාහිර උපාදි.(GAQ)

    උන්ට දෙන්න පුලුවන් ජොබ් කියාල්ලකො.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,145
    24,757
    113
    tracing Geo-location.. ... ...
    මොන සුදුසුකම් වලටද දන්නේ නෑ job දෙන්නේ.. උන් කරපු උපාධි වලට රස්සාවල් නැති හින්දා තමයි මෙච්චර කල් උන් වේලි වේලි හිටියේ.. කමිටු දදා හෝදන්න හැදුවට නුසුදුසු නිකම්මු ටිකක්ම තමයි ආයෙත් රජයට රිංගවන්න හදන්නේ.. “උස නම් කම්කරු…” වගේම ගොබ්බ වැඩක් තමයි මේකත්..