බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි!

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,062
    113
    බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශි වෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලීම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බවද තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

    ඒ අනුව, ඉහත තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම්දී ඇති අතර ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් සංස්ථාව දන්වා තිබේ.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පෙන්වා දෙන්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවය.

    - https://sinhala.adaderana.lk/news/211262
     
    • Like
    Reactions: ChoronaSottiya

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    කොලබ නගර සභාව පුකෙන් යන්න පැරදුනාට පස්සෙ ඒකාබද්ද විපස්සෙට පුක දෙන එවුන් ඩීසල් පැට්‍රල් ගොඩ ගහන්න අරගනද?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඊයේ නං සමහර ෂෙඩ් වල පෝලිම ටිකක් තිබුනා.

    අදනං ඊට වඩා වැඩි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    කොලබ නගර සභාව පුකෙන් යන්න පැරදුනාට පස්සෙ ඒකාබද්ද විපස්සෙට පුක දෙන එවුන් ඩීසල් පැට්‍රල් ගොඩ ගහන්න අරගනද?
    ඇයි කොළඹ නගර සභාව කලින් විපක්ෂය දිනලා ද තිබ්බේ🤣
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,635
    2,566
    113
    අනීතික බියක් නම් කමක් නෑ ඉතිම්...ඉහි