බූස්ටරේ ගහලා

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    බූස්ටරේ ගහලා ටික දවසකින් උබලගේම පවුලෙ කෙනෙක් හරි දන්න කෙනෙක් හරි නැතිවුනු එවුන් ඉන්නවද මේකෙ?
     
    • Like
    Reactions: B.Chat and elektro

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ape siya mruna.vidala satiyayi hitiye.undaa kohmath merenna hitiye aparade beheth eka wena ekekuta vidinna thibba
     
    • Sad
    Reactions: Fbfocus

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    බූස්ටරේ ගහලා ටික දවසකින් උබලගේම පවුලෙ කෙනෙක් හරි දන්න කෙනෙක් හරි නැතිවුනු එවුන් ඉන්නවද මේකෙ?
    ඔව්. සති දෙකෙන් තාත්තා නැති වුණා.
     
    • Sad
    Reactions: Fbfocus

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඔය කෙහෙළිය ලබ්බක් කතා කරනවා, කොහොම කරත් දැන් අපහු lock down කරන්න වෙනවා. කෙහෙලියට කරන්න පුළුවන් ලබ්බක් නැහැ , ඕනේ නම් කුණු බිත්තරයක් ගහයි.


    ගැසට් ගහනවා ඒවා reverse කරනවා. CD DVD නම් read only නේ.

    Vaccine එක ගහන හොදයි කියල තමයි මම promote කරන්නේ, එත් එක ගහන්න ඕනේ තමන්ගේ, අනික් අයගේ සමාජ ආරක්ෂාව නිසා මිසක් මේ 2.50 නිකන් ටෝක් වැඩ බැරි ස' කියන නිසා නෙමයි. WHO වගේ වැදගත් තැන වල report/research analyze කරලා තීරණය කරන්න බුද්ධිමත් විදිහට. ඒ තීරණය තමන්ගේ වෙන්න ඕනේ, එහම නැතුව මේ එක එක වැඩ බැරි 2.50 හේ පකයෝ කියන නිසා, උබල වච්චිනේ ඕක ගහන්න ඕනේ නැහැ.
     
    • Like
    Reactions: elektro

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    එක එක පකයෝ එක එක ගැසට් ගහයි, දන් public place වලට එන්න බහ වගේ බොරු කතා.
    ඕව කරන්න පුළුවන් දේවල් නෙමයි මේ ලංකවේ.
    2.50 හේ හිගන වැඩක් කරන්නේ නැති පකයක් කියන නිසා ඔය vaccine එක ගහන්න නම් එපා.

    දැන් ඔන්න මෙතන රී ගන්න ස'ට කඩේ යන සෙට් එක එයි තව ටික වෙලාවකින්. Ezon
    එන්න කලින්ම ඔන්න මම ආරාධනා කරා මල්ලිලා ගූ සංග්‍රහය ලෑස්ති කරලම තියන්න හොදේ.
     
    • Like
    Reactions: redux

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Evolution Reaction GIF by MOODMAN