බූස්ටරේ ගහලා ටික දවසකින් උබලගේම පවුලෙ කෙනෙක් හරි දන්න කෙනෙක් හරි නැතිවුනු එවුන් ඉන්නවද මේකෙ?
ape siya mruna.vidala satiyayi hitiye.undaa kohmath merenna hitiye aparade beheth eka wena ekekuta vidinna thibba

මෙයාට ගොඩක් අවුල් දෙයක් වුනා ගිය මාසේ. ත්රෙඩ් එකකුත් දැම්ම.ඇයි බයවෙලා

unda male nam behata nisa neme ban.viddat netath kohomath satiyen yanawa.e dena denath beheta vidde aparade wena kenekuta vidiina tibba
ඔව්. සති දෙකෙන් තාත්තා නැති වුණා.බූස්ටරේ ගහලා ටික දවසකින් උබලගේම පවුලෙ කෙනෙක් හරි දන්න කෙනෙක් හරි නැතිවුනු එවුන් ඉන්නවද මේකෙ?
ado sirawataඔව්. සති දෙකෙන් තාත්තා නැති වුණා.
monada 1st 2nd dose gehuwe?2 k maruna gahala sathiyakin withara
------ Post added on Feb 6, 2022 at 11:08 PM
heart attack.brain or heart?