බෙංගාලි‍යෝ අහිංසක බෞද්ධ‍යන් මරා දමති.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බෙංගාලි‍යෝ අහිංසක බෞද්ධ‍යන් මරා දමති.

    මේක ආගම් අතර ප්‍රශ්න ඇති කරන්න නෙවේ බුදුරජාණන් වහන්සේගේ නෑදෑ‍යන්ගෙන් පැවත එන බංගලාදේශ‍යේ ජුම්මා ගෝත්‍රික චක්මා බෞද්ධ‍යන්ගේ සමූලඝාතන ස්ත්‍රී දූෂණ ගැන කතාව‍යි.
    Youtube එකේ Chittagong Tragic කි‍යලා searchකරලා බලන්න. results 3ක් එනවා. කතාව ඇත්ත. අපේ මෝඩ‍යෝ මොනවත් කරන්නේ නෑ. අහිංසක ව නිකම් මරලා දානවා. මේ කරලා හැමෝම දැනුවත් කරන්න.mail කරන්න.Facebook postකරන්න.

    Tragic story of Chittagong
    http://www.youtube.com/watch?v=It81eeCRGnk

    TERRIFIED voices_part1
    http://www.youtube.com/watch?v=9gxfqs_K6zE

    TERRIFIED voices_part1
    http://www.youtube.com/watch?v=HOj_RGBrmPU
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇති ‍යාන්තම් කීප දෙනෙක්ගේ හරි ඇස් ඇරිලා ති‍යෙනවා.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මේක ආගම් අතර ප්‍රශ්න ඇති කරන්න නෙවේ බුදුරජාණන් වහන්සේගේ නෑදෑ‍යන්ගෙන් පැවත එන බංගලාදේශ‍යේ ජුම්මා ගෝත්‍රික චක්මා බෞද්ධ‍යන්ගේ සමූලඝාතන ස්ත්‍රී දූෂණ ගැන කතාව‍යි.
    Youtube එකේ Chittagong Tragic කි‍යලා searchකරලා බලන්න. results 3ක් එනවා. කතාව ඇත්ත. අපේ මෝඩ‍යෝ මොනවත් කරන්නේ නෑ. අහිංසක ව නිකම් මරලා දානවා. මේ කරලා හැමෝම දැනුවත් කරන්න.mail කරන්න.Facebook postකරන්න.

    Tragic story of Chittagong
    http://www.youtube.com/watch?v=It81eeCRGnk

    TERRIFIED voices_part1
    http://www.youtube.com/watch?v=9gxfqs_K6zE

    TERRIFIED voices_part1
    http://www.youtube.com/watch?v=HOj_RGBrmPU

    Allahs Peace! peace bro peace!

    Good post
    :yes::yes::yes: