බෙදාගෙන කෑම,

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    16142258_318912038506082_6246608084908172295_n.jpg

    16174971_318912091839410_2922001860389611442_n.jpg

    14495275_1426397724054360_8193256848509074637_n.png

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    බුරුවො,
    දේශපාලනයේදී මතවාදීව කොච්චර ගහ බැන ගත්තත් දේශපාලකයෝ හැමෝම පුද්ගලික ජීවිතයේදී මිතුරන්. උබේ මහා ලොකු ජප්පොත් එහම තමයි. එහෙම නොවෙන්නේ උතුරු කොරියාව, ඉස්සර කම්බෝදියාවේ පොල් පොට්, රුසියාවේ ස්ටලින් වගේ සමාජවාදී එවුන් තමයි. ප්‍රජන්ත්රට්‍රවාදී රටවල්වල මිනිස්සු හැසිරෙන්නේ මෙහෙමයි බුරු පැටියෝ. උබලට ඕව තේරෙන්නේ වයසට යනකොට. ඉස්සර ජප්පෝ රට අල්ලුවනම් (71,88/89) උබයි... මමයි... මෙතන ඉන්න ඔක්කොම දේශපාලකයා මොක්කෙවත් ඉතුරු වෙන එකෙක් නැහැ.
     
    :angry::angry:

    1. මට ජෙප්පෝ ලොකු නෑ ,, :rofl: උනුත් ඔහොම තමා
    2. කියන්න හැදුවේ ලොක්කෝ ඔහොම හවුලේ කනකොට ගම්වල උන් අල්ලපු ගෙදර එකාව මරාගෙන කන්න හදන එක a ගැන
    3. බූරුවා කිව්වේ මටද :sorry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බුරුවො,
    දේශපාලනයේදී මතවාදීව කොච්චර ගහ බැන ගත්තත් දේශපාලකයෝ හැමෝම පුද්ගලික ජීවිතයේදී මිතුරන්. උබේ මහා ලොකු ජප්පොත් එහම තමයි. එහෙම නොවෙන්නේ උතුරු කොරියාව, ඉස්සර කම්බෝදියාවේ පොල් පොට්, රුසියාවේ ස්ටලින් වගේ සමාජවාදී එවුන් තමයි. ප්‍රජන්ත්රට්‍රවාදී රටවල්වල මිනිස්සු හැසිරෙන්නේ මෙහෙමයි බුරු පැටියෝ. උබලට ඕව තේරෙන්නේ වයසට යනකොට. ඉස්සර ජප්පෝ රට අල්ලුවනම් (71,88/89) උබයි... මමයි... මෙතන ඉන්න ඔක්කොම දේශපාලකයා මොක්කෙවත් ඉතුරු වෙන එකෙක් නැහැ.

    ඒකත් ඇත්ත කතාව.........:P:rofl: