බෙදුම්වාදීන් එළියට - යාපනයේ පෙළපාලි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    බෙදුම්වාදීන් එළියට - යාපනයේ පෙළපාලි

    ශ්‍රි ලංකාවට එරෙහි වාර්තාව ඕනේ; යාපනයේ අද උද්ඝෝශණ.

    මහින්ද යුගය තුල අදීන හා අභීත ප්‍රතිපත්ති හේතුවෙන් කරළියට නොපැමිණි බටහිර මෙන්ම දේශීය බෙදුම්වාදී හා ආගම්වාදී බලවේග දැන් තම රාජකාරි අරඹා ඇත . මේ එක් නිදසුනක් පමණි. පවතින රජය මෙන්ම එම රජය බලගැන්වූ ජනයා මොවුන් ඉදිරියේ බියසුල්ලන්සේ සැගවෙති. ඔවුන් වැයම් කරන්නේ පුවත් සැගවීමට හා පාලනයට වෙර දැරීමය. රටේ ආරක්ෂාව පිළිබද පුවත් අනාවරණය කල කිර්ති වර්ණකුල වැන්නවුන් දැනටමත් නිහඩ කර ඇත.
    වරෙක මේ ආණ්ඩුවේ ප්‍රබලයන් කිවේ ඕනෑම ගොනෙකුට යුද්ද කල හැකි බවයි . දැන් අපට කීමට ඇත්තේ ඕනෑම ගොනෙකුට බොරුවක් කියා ආණ්ඩු බලය ගත හැකි මුත් එය රැක ගැනීමට දේශපාලනික කුසලතා තිබිය යුතු බවයි.(උපුටා ගැනීමකි)
    ප්‍රවෘත්තිය :- උතුරු පළාත් සභාවේ මාසික රැස්වීම පැය දෙකකට නවතා දැමීමේ යෝජනාවක් ද්‍රවිඩ ජාතික සන්‍ධානයේ මන්ත‍්‍රීවරුන් අද උදෑසන සම්මත කර ගත්තා. ඒ, යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සංවිධාන කළ විරෝධතාවකට සහභාගි වීම සඳහායි.
    ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කෙරුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව ඉදිරිපත් කිරීම කල් දැමීමට විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇති බවයි සදහන් වුයේ.ශ්‍රි ලංකා හමුදාව යුධ අපරාධ කල බව පවසමින් උද්ඝෝශණයේ යේදුනු මොවුන් ඒ සදහා ජාත්‍යන්තර පරික්ෂණයක් පවත්වා අණ දුන් සහ ඒවා ක්‍රියාත්මක කල හමුදා සෙබලුන් හට දඩුවම් ලබා දෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට බල කර සිටියා.
    තම ඉල්ලිම් දිනා ගන්නා තුරු සටන නොනවත්වන බව සදහන් කල මේම උද්ඝොශකයින් සමග ප්‍රබල කොටි හිතවාදියෙකු ලෙස නම් කර තිබෙන රායප්පු ජොශෝප් පියතුමාද,තවත් කතොලික පියතුමන්ලා සහ වෙනත් පුජකයින්ද එකව සිටියා.

    1497775_795846480501939_1714518290179954687_n_jp.jpg

    10923233_795846473835273_2054305447405771934_n_j.jpg

    10929975_795846483835272_316283369932865568_n_jp.jpg

    10473178_795846477168606_2226170068262164711_n_j.jpg

    Code:
    http://www.tamilguardian.com/article.asp?articleid=13897
    Code:
    https://www.facebook.com/udarata.kolla2
     
    Last edited:
    • Like
    Reactions: lochana.ac2500

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;17952181 said:
    කොටි එනවෝ කොටි එනවෝ...
    අප්පච්චී අප්පච්චී....

    c20447790fac4ad9999b16024a368617.jpg

    අනේ මන්දා උඔලත්..:sorry: දවසක ප්‍රභාකරන් ජාතික වීරයෙක් කරන්නේ දෙමළු නෙවෙයි... සිංහල අපිමයි :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පැටියා;17952181 said:
    කොටි එනවෝ කොටි එනවෝ...
    අප්පච්චී අප්පච්චී....

    c20447790fac4ad9999b16024a368617.jpg
    :no::no::no: ඔය හිනා වෙන කන නම් හොද නැ යලු , ඇත්ත කතාවනම් උන්ට ඔනෙ ඊලම වෙන මොකුත්ම නෙමේ ඒක නොතේරෙනවනම් ලොකු අවුලක්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,510
    3,756
    113
    kasuno owa jathiwadi wei ban. danma patiya kiyana eka dala tiyena eka penawane........... kollo lollo unama bohoma bayanakai......... lowantamai try eka
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අනේ මන්දා උඔලත්..:sorry: දවසක ප්‍රභාකරන් ජාතික වීරයෙක් කරන්නේ දෙමළු නෙවෙයි... සිංහල අපිමයි :yes:

    ඒකනම් ඇත්ත බන් . දෙයක බරපතල කමක් නොතේරුනාම එහෙම තමයි.

    අප්පච්චි අප්පච්චී මට ඇරලා කියලා පැටිය කියයි ටික කාලයක් ගියාම
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :no::no::no: ඔය හිනා වෙන කන නම් හොද නැ යලු , ඇත්ත කතාවනම් උන්ට ඔනෙ ඊලම වෙන මොකුත්ම නෙමේ ඒක නොතේරෙනවනම් ලොකු අවුලක්

    උන්ට ඕනෙ ඊලම. ඒක හරි කියමු.
    යුධ අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කරමු කිවුවෙ කවුද? උඹලෑ අප්පච්චි.
    උන්දෑ කොටපු තුවක්කුව උන්දැටම බැක්ෆයර් වුනා. ඊට පස්සෙ අභ්‍යන්තර පරීක්ෂණයකට කැමති වුනා.
    ඒක කලෙත් නෑ. ඊට පස්සෙ ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනවා කියලා UN එක අප්පච්චිව බය කලා.

    ඔය මහින්ද ගහපු ගැටේ තමා තාම මේ ලිහන්නෙ. රනිලුත් කිවුවනෙ ද්‍රවිඩ සංධානේ යෝජනාවට විරුද්ධයි කියලා.

    දැං ඔය මානව හිමිකම් වාර්තාව ගේන්න බල කරන්නෙ කවුද? ද්‍රවිඩ සංධානයයි උඹලෑ අප්පච්චිගෙ ලොවන වීරසංගිලි පනික්කියලෑ විමලසේනගෙ පක්සෙ.

    http://www.rangirisrilankanews.info/ජාත්‍යන්තර-පරික්‍ෂණයේ-වා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    L4kozNu.png

    කියන දෙයක් මෙතන කියපං තෝ බල්ලො හුකලා ජාතක වෙච්චි බලු වේසිගෙ පුතෙක් නෙවෙයි නම්. :)
    BTW මම තොගෙ රෙප් කමෙන්ට් එක කියෙවුවෙ නෑ වේස බැල්ලිගෙ පුතේ :cool:
     
    Last edited:

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    පැටියා;17952361 said:
    උන්ට ඕනෙ ඊලම. ඒක හරි කියමු.
    යුධ අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කරමු කිවුවෙ කවුද? උඹලෑ අප්පච්චි.
    /QUOTE]

    At the 11th special session of the United Nations Human Rights Council (UNHRC) in May 2009 seventeen countries attempted to get the UNHRC to investigate war crimes in Sri Lanka. They put forward a resolution that deplored abuses by both the Sri Lankan government forces and the Tamil Tigers, urged the government to co-operate fully with humanitarian organisations and to provide protection to civilians and displaced persons, and made an appeal to the Sri Lankan government to respect media freedom and investigate attacks against journalists and human rights defenders. This was thwarted after the Sri Lankan government received support from China, Russia, India and developing countries. The UNHRC instead passed resolution S-11/1 on 27 May 2009 which commended the Sri Lankan government's actions, condemned the Tamil Tigers and ignored allegations of violations of human rights and humanitarian law by government forces. This resolution was passed by 29 votes to 12 votes with 6 abstentions. The UN expert panel report published in April 2011 has, based on its findings, recommended that the Human Rights Council reconsider resolution A/HRC/S-11/L.1/Rev.2.

    At the 19th regular session in March 2012, the UNHRC adopted resolution 19/2 on promoting reconciliation and accountability in Sri Lanka by a vote of 24 in favour, 15 against and 8 abstentions. The resolution welcomed the constructive recommendations contained in the Lessons Learnt and Reconciliation Commission (LLRC), a commission of inquiry appointed by the Sri Lankan government to look back at the civil war, and noted with concern that the report did not adequately address serious allegations of violations of international law. It called upon the government of Sri Lanka to implement constructive recommendations made in the LLRC report and to take all necessary additional steps to fulfill its relevant legal obligations to initiate credible and independent actions to ensure justice, equity, accountability and reconciliation for all Sri Lankans. It requested the government to present an action plan detailing the steps that it has taken and will take to implement the recommendations made in the commission's report, and also to address alleged violations of international law. The resolution also encouraged the (OHCHR) to provide advice and technical assistance on implementing the above-mentioned steps; and requested the OHCHR to present a report on the provision of such assistance to the Human Rights Council at its 22nd session in March 2013.[40] Two last-minute changes to the resolution, pressed by India, made it "unobtrusive" in nature and "non-judgemental" in approach. These amendmnents gave the Government of Sri Lanka, a veto over any future recommendations by the OHCHR. There was no reference to alleged war crimes or an international investigation, as called for by human rights groups.

    The failure of the Sri Lankan government to comply with resolution 19/2 led to resolution 22/1 being passed in March 2013 at the 22nd regular session of the UNHRC. This resolution called on the Sri Lankan government to carry out an independent and credible investigation into alleged violations. However, the resolution failed to establish the independent international investigation that human rights groups had called for.

    The Sri Lankan government ignored the resolution and as a consequence in March 2014 the 25th session of the UNHRC passed resolution 25/1 authorising an international investigation into alleged war crimes during the 2002-09 period.

    මහින්ද කොහෙද බං ජාත්‍යන්තර පරීක්ෂණයක් තියමු කියලා කිව්වේ? පෙන්නපන් බලන්න උඹ කොහෙන්ද ඒක හොයාගත්තේ කියලා?
     
    අර වීඩියෝ එක බැලුවද? බැලුවෙ නැත්තං බලලා එන්ට :cool:

    https://www.youtube.com/watch?v=Enug2IMbJlM#t=245
     
    Last edited:

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    දැං ඔය මානව හිමිකම් වාර්තාව ගේන්න බල කරන්නෙ කවුද? ද්‍රවිඩ සංධානයයි උඹලෑ අප්පච්චිගෙ ලොවන වීරසංගිලි පනික්කියලෑ විමලසේනගෙ පක්සෙ.

    http://www.rangirisrilankanews.info/...B7%80%E0%B7%8F

    ඇයි බං උඹ සිංහල නොතේරෙන එකෙක් වගේ කමෙන්ට් කරන්නේ? මේකේ කියල තියෙන්නේ වාර්තාව ගේන්න කියලද? මේකෙන් කියන්නේ චන්දෙට කලින් වාර්තාව ගෙනාවොත් වාර්තාවෙන් මහින්ද ඇතුළු හමුදා නිලධාරීන් වරදකාරයෝ කළාම ආණ්ඩු පක්ෂයට චන්දේදී අවාසියක් වෙන නිසා චන්දෙන් පස්සෙම වාර්තාව ගේන විදිහට වාර්තාව කල් දාල කියනෙක නේද?
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    පැටියා;17952467 said:

    ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් විපක්ෂයට විරුද්ධව පාර්ලිමේන්තුවේදී කියන දෙයක් සාක්ෂියක් විදිහට ඉදිරිපත් කරන්න බැහැ නේ, මොකද එයා කරන්නෙත් චෝදනාවක්. මම කියන්නේ ඒ චෝදනාව ඔප්පු කරන්න සාක්ෂි ( මාධ්‍ය වාර්තාවක්/ මහින්ද ඒක කියපු බවට වාර්තාවක්) තියෙන තැනක් පෙන්නන්න කියලා.

    හරියට මේ වගේ. UNHRC එකේදී රටවල් 17 ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර යුධ පරීක්ෂණයක් ඉල්ලුව කියන්න සාක්ෂිය:

    United Nations Human Rights Council Resolution S-11/1

    ඔය වගේ, මහින්ද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලුවා කියල කිව්ව එක ඔප්පු කරන්න.
     
    මට තේරෙන සිංහලේ තමා වාර්ථාව ගේන එක කල් දාගත්ත එකට විරුද්ධ වෙනවා කියන්නෙ ඒක ඉක්මනින් ගේන්න කියලා බල කරනවා කියන එක :yes:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    පැටියා;17952544 said:
    මට තේරෙන සිංහලේ තමා වාර්ථාව ගේන එක කල් දාගත්ත එකට විරුද්ධ වෙනවා කියන්නෙ ඒක ඉක්මනින් ගේන්න කියලා බල කරනවා කියන එක :yes:

    ඔබතුමාට තේරෙන සිංහලේ වැරදියි. වාර්තාව ගේන එක කල් දාගත්තේ දේශපාලන වාසියක් ලබාගැනීමේ අරමුණෙන් කියන එකත්, වාර්තාව ගෙනෙන එක නතර කරන්න හෝ වාර්තාව ප්‍රතික්ෂේප කරන අදහසක් ආණ්ඩු පක්ෂයට නැති බවත් තමයි ඔතන අදහස් කරලා තියෙන්නෙ. තාමත් නොතේරෙනවා නම් ආයෙමත් කියවලා බලන්න ආටිකල් එක.
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    පැටියා;17952361 said:
    උන්ට ඕනෙ ඊලම. ඒක හරි කියමු.
    යුධ අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කරමු කිවුවෙ කවුද? උඹලෑ අප්පච්චි.
    උන්දෑ කොටපු තුවක්කුව උන්දැටම බැක්ෆයර් වුනා. ඊට පස්සෙ අභ්‍යන්තර පරීක්ෂණයකට කැමති වුනා.
    ඒක කලෙත් නෑ. ඊට පස්සෙ ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනවා කියලා UN එක අප්පච්චිව බය කලා.

    ඔය මහින්ද ගහපු ගැටේ තමා තාම මේ ලිහන්නෙ. රනිලුත් කිවුවනෙ ද්‍රවිඩ සංධානේ යෝජනාවට විරුද්ධයි කියලා.

    දැං ඔය මානව හිමිකම් වාර්තාව ගේන්න බල කරන්නෙ කවුද? ද්‍රවිඩ සංධානයයි උඹලෑ අප්පච්චිගෙ ලොවන වීරසංගිලි පනික්කියලෑ විමලසේනගෙ පක්සෙ.

    http://www.rangirisrilankanews.info/ජාත්‍යන්තර-පරික්‍ෂණයේ-වා

    පැටියා;17952467 said:
    අර වීඩියෝ එක බැලුවද? බැලුවෙ නැත්තං බලලා එන්ට :cool:

    https://www.youtube.com/watch?v=Enug2IMbJlM#t=245

    පැටියා;17952467 said:
    ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් විපක්ෂයට විරුද්ධව පාර්ලිමේන්තුවේදී කියන දෙයක් සාක්ෂියක් විදිහට ඉදිරිපත් කරන්න බැහැ නේ, මොකද එයා කරන්නෙත් චෝදනාවක්. මම කියන්නේ ඒ චෝදනාව ඔප්පු කරන්න සාක්ෂි ( මාධ්‍ය වාර්තාවක්/ මහින්ද ඒක කියපු බවට වාර්තාවක්) තියෙන තැනක් පෙන්නන්න කියලා.

    හරියට මේ වගේ. UNHRC එකේදී රටවල් 17 ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර යුධ පරීක්ෂණයක් ඉල්ලුව කියන්න සාක්ෂිය:

    United Nations Human Rights Council Resolution S-11/1

    ඔය වගේ, මහින්ද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලුවා කියල කිව්ව එක ඔප්පු කරන්න.

    කෝ?????????
     
    දැං ඕවා හොයන්න වෙලාවක් නෑ. පස්සෙ වරෙන්. :)