පැටියා;17952954 said:මැරිලා ඉපදිච්ච මිනිස්සු වගේ කියන කතා බලපංකො
දැං මහින්ද හිටපු කාලෙ උතුරෙ මොකුත් විරෝධතා තිබ්බෙ නෑ. මැරිච්ච මිනිස්සුන්ගෙ පොටෝ අල්ලං අපිට සාධාරණේ කරන්න කියලා විරෝධතා තිබ්බෙම නෑ![]()
පැටියා;17952961 said:අපිට චන්දෙ දිනන්න උදවු කරන්න ඔය වාර්ථාව ගේන එක කල් දාන්න කියලා රනිල් හරි මංගල සමරවීර හරි කියන්න ඇති නේද? බබ්බුන්ට හොඳයි බං ඔය තර්ක![]()
පැටියා රනිල්ට අවුල් වෙන විදිහේ කිසි දෙයක් කියන්නේ නෑ.. රනිල්ගේ ලෝල්ලෙක්...මහින්ද හිටපු කාලෙ දැන් වගේ කොටින්ට හයිය තිබුනෙ නෑ බන්. අතුරැදහන් උන ඒව ගැන හොයන්න කියල පෙලපාලි ගියාට මේ වගේ ඊලම් එක ප්‍රසිද්දියෙ මිනිස්සු කතා කරේ නෑ. මෙ වගේ බය නැතුව කොටින්ගෙ පැත්තට කතා කරේ නෑ.

Biased කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. බොරුකාරයෝ එක්ක නම් කතා කරන්න බෑ. මහින්ද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලුව කියල ඔබතුමා කිව්ව දේ තාම ඔප්පු කළේ නැහැ. එක්කො ඒක බොරුවක් බව පිළිගන්න. එතකොට මම දන්නවා ඔබතුමා එක්ක කතා කරලා වැඩක් නැති බව.
අභ්‍යන්තර පරීක්ෂණයක් කරලා වාර්තාව ඉදිරිපත් කරන්න, ජාත්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව බලපාන්නේ කොහොමද? මාර හේතුවක් නේ ඒක! එහෙම කරන්නේ ඉඩම් ආරවුල් වලට රණ්ඩු වෙන ආච්චිලා නේ! එක්කෙනෙක් කතා කරන්න කලින් අනිත් එක්කෙනා කතා කරන්න බලනවා, අන්තිමට එකෙක් කියන දෙයක්වත් කාටවත් ඇහෙන්නේත් නෑ තේරෙන්නේත් නෑ!
මහින්ද හිටපු කාලෙ දැන් වගේ කොටින්ට හයිය තිබුනෙ නෑ බන්. අතුරැදහන් උන ඒව ගැන හොයන්න කියල පෙලපාලි ගියාට මේ වගේ ඊලම් එක ප්‍රසිද්දියෙ මිනිස්සු කතා කරේ නෑ. මෙ වගේ බය නැතුව කොටින්ගෙ පැත්තට කතා කරේ නෑ.


ආ උඹ ඉන්නවද? කෝ මං කලින් අහපු එකට උත්තරයක් නෑ නේ තාම. රනිල් ඉල්ලීම කරපු හැටි මං දන්නේ නෑ නමුත් කෙළින්ම ප්‍රතික්ෂේප නොකර කල් දාන්න කියල ඉල්ලීම සැක සහිතයි. ඒකයි තර්කය.
පැටියා;17952988 said:ඒකට සෝස් හෙවුවා හම්බ වුනේ නෑ. 2009 සීන් එකක්නෙ. ඒක වැරදියි කියලා මම පිලිගන්නම්.
දැං උඹත් දීපංකෝ සෝස් රනිල් " අනේ අපිට චන්දෙ දිනන්න සපෝට් කරන්න වාර්තාව සැප්තැම්බර් ගේන්න" කියලා කිවුවලු නේද මූන් හම්බවෙලා.
නිදාගන්ඩ කලින්ම හීන පේනවද ? කොහේද එහෙම කතාවක් කියල තියෙන්නේ ? සිංහල තේරුම් ගන්න අමාරුවක් තියෙන බව පේන නිසා අයෙත් සරල කළොත් : වාර්තාව ප්‍රතික්ෂේප නොකර, වාර්තාව කල් දමන්න කියලා ඉල්ලන එක සැක සහිතයි. ඒකෙන් තේරෙන්නේ, මහින්දත්, අනිකුත් හමුදා නිලධාරිනුත් යුධ අපරාධ කළ බවට ජාත්‍යන්තරය කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන්න පවත්නා ආණ්ඩුවට උවමනාවක් නැති බව වගේම ඒ ප්‍රතික්ෂේප නොකිරීම නිසා ඇතිවෙන ජනතා විරෝධය ඊළඟ චන්දයේදී ආණ්ඩුවට අවාසි වෙන විදිහට බලපාන නිසා වාර්තාව කල් දමා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ බව. වාර්තාව කල් දමාගන්න සාධාරණ හේතුවක් රටට ඉදිරිපත් කළේ නැති එක සැකය තහවුරු කරනවා.
Biased කියල බොරු කියනවා මදිවාට කියන දේ නොතේරෙන ළදරුවෙක් වගේ හැසිරෙන්න ගියාම බයිට් වෙන්නේ ඔබතුමාමයි.![]()
දැන් ඉතිං සංවාදයක් කරන්න ඔබතුමා සුදුසු නෑ කියලා ඔබතුමාම පිළිගත්තා නේ. එහෙනං ආයේ ඇහැරගෙන ඉන්නෙ මොකටද? මම යනවා නිදාගන්ඩ.
සුභ රාත්‍රියක් වේවා, හැමෝටම!

පැටියා;17953012 said:ගිරවා වගේ ජාතික නිදහස් පෙරමුණේ මුසම්මිල් කියන එක වමාරනවා. හාකො හාකො ආය එද්දි biased කියන එකේ තේරුමත් බලං එන්න.![]()

Sri Lanka asks UN to delay report into mass atrocities against Tamils
Tamil Guardian 12 February 2015
The new Sri Lankan government is seeking a delay in the publishing of the UN inquiry investigating allegations of mass atrocities committed against the Tamil people, the country's foreign minister, Mangala Samaraweera told reporters in Washington on Wednesday.
"Once the report is finalised, we are hoping they can refer it to our domestic mechanism for action," Mr Samaraweera was quoted by the Reuters news agency as saying.
"We are hoping they could hold on to it until our mechanism is in place – maybe August, you know, or so," he added.
The report, which was mandated by the UN Human Rights Council in March 2014, is scheduled to publish its findings at the end of next month.
Speaking at the Carnegie Endowment for International Peace in Washington on Wednesday, Mr Samaraweera said the new government was different.
"Unlike the previous government, we are not in a state of denial, saying that such violations have not happened," he said.
"We believe such violations have happened. We are ready to ensure that those who have violated human rights in Sri Lanka will be brought to justice through such a mechanism."
- TamilGuardian - 2015.02.12
අපි දෙයක් කිව්වොත් ඒකට සාක්ෂි ඉදිරිපත් කරනවා - හරිද පැටියෝ ? යුධ අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන්න උවමනාවක් නැති බව මංගල සමරවීර කියල තියෙනවා - කටින්ම.
ඉතිං ඒක කල් යවාගන්න තියෙන උවමනාව මොකක් ද - චන්දෙට වෙන බලපෑම නැතිකර ගන්න එක ඇරෙන්න ?
පැටියා;17953023 said:හරි දැං ඔය ප්‍රශ්නෙට විසඳුම මොකක්ද කියපං බලන්න. දැං UN එක අපිට force කලා අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්න කියලා. ඒක නොකරපු නිසා ජාත්‍යන්තර පරීක්ෂණයකට යනවා කිවුවා. මේකෙ අවසානයේ මොකක්ද වෙන්නෙ? හැමදාම කට්ටි පැන පැන ඉන්න එකද?



මදැයි - පැටියට ඒ වගන්තිය තේරිලත් නෑ!
ඔන්න ඒකත් සරල කරනවා :
පැත්තක් අරගෙන කතා කළාට කමක් නෑ - බොරු කියන එකයි කියන දේ නොතේරෙනවා වගේ රඟපාන එකයි නතර කරන්න. නැත්නම් වෙන්නේ බයිට් එකක් වෙන්න. හරියේ? Savvy?

කට්ටි පනින්නේ වැරැද්දක් කරපු මිනිස්සු හලෝ. දැන් ඔය කියන්නේ අපේ හමුදාව යුධ අපරාධ කළා කියලද? අපි යුධ අපරාධ කරලා කට්ටි පැන පැන ඉන්න ජාතියක් කියලද ? මොකෙක්ද බං උඹ?![]()

පැටියා;17953029 said:අද ඊයෙ මේකට ඇවිත් උඹ දෙන අමර ටෝක් නම් මරු බං. එල එල ඔහොම යං![]()
පැටියා;17953032 said:පලයං ගිහිං ලොකු වෙලා වරෙන් ටිකක්![]()
හානේ, අයියට රිදිලා™ නේද?
![]()

පැටියා ලිඳේ....පැටියා;17953029 said:අද ඊයෙ මේකට ඇවිත් උඹ දෙන අමර ටෝක් නම් මරු බං. එල එල ඔහොම යං![]()





පව් බන් උඹ පැනපන් ලිඳේ.....පැටියා;17953032 said:ආයෙත් බබෙක් වෙන්න එනවා. පලයං ගිහිං ලොකු වෙලා වරෙන් ටිකක්![]()

