බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරදන්න බෑ
මහාදේශප්‍රේමී හප්පොච්චිගේ පක්ශයේ සභාපති ඇතුලු නඩය පිලිබදව එවකට ජවිපෙ සිටි විමල් වීරවංශ කල ගුණ කථනය
බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරදන්න බෑ කියලා කියපු මූණු,දැනට අවුරුද්දකට දෙකකට පෙරාතුව බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් සමග අපේ ආරක්ෂක හමුදාව ට සටන් කරලා ජයගන්න බෑ කියපු මූණු මේ මා ඉදිරියේ අද පේන්න තියෙනවා.අතන ඉන්න ජී.එල්.පීරිස් ඇමතිතුමා ගෙ මූණ,ඒ වගේම මෙතන ඉන්න බන්දුල ගුණවර්ධන මැතිතුමාල වගේ අයගෙ මුහුණ,මෙතන නැතත් රාජිත සේනාරත්න වැනි අයගෙ මුහුණ,බොහෝ වෙලාවට අනුර යාපා වැනි අයගෙ මුහුණු ඒවගේම තව මුහුණු ගොඩක් අපිට කියන්න පුලුවන්.බොහෝ දෙනෙක්ගෙ මතය උනේ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න බෑ කියලා.ජනතා විමුක්ති පෙරමුණ ඒ මතයෙන් මේ රට එලියට ගෙනියන්න පුලුවන් උපරිම කාර්‍යභාරය ඉටු කෙරුවා.ජනතා විමුක්ති පෙරමුණ ඒමතයෙන් මේ රට ගොඩගන්න බලපෑම ඇති කෙරුවා.ඒ පදනම මත හිටගෙන වීරෝධාර හමුදාව බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් පරාජය කරමින් තියුණු ලෙස ඉදිරියට යනවා.ඒ පිළිබඳව වඩාත්ම ප්‍රීතියට පත්වන්නන් අතර අපි ඉන්නෙ ඉදිරියෙන්.තොප්පිගල කැලෑවක් කියලා ඒ ජයග්‍රහණ හෑල්ලු කිරීමේ කලාවක් අපට නෑ.....
මේ විමල් වීරවංශ ගේ වචන ටික..එදා යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු ජී.එල්.පීරිස් ලා බන්දුල ගුණවර්ධන ලා තමා අද වීරයෝ..එදා ඒ බන්දුල ලගෙ පලු ඇරපු දේශප්‍රේමී විමල් වීරවංශ අද උන් එක්ක එක පතේ වලදනවා..ඕන් ජවිපෙ යුධ ජයග්‍රහණය වෙනුවෙන් කල දේ බයියන්ගෙ දෙයියන්ගෙ කටින්ම.....................
https://www.facebook.com/shantha.ranabahu/videos/352048248628147/