මචන් මගෙ යාලුවෙක් ඉන්නවා, ඌට හෙට බෙන්තොට ඉඳන් රත්නපුරට එන්න ඕඅනි, උඹලා එන කවුරුත් නැද්ද බෙන්තොට ඉඳලා?
එහෙනන් ලිෆ්ට් එකක් දුන්නට පාඩු නෑ.. / ඇන්ටෙක් උනත් අවුලක් නෑKellekda

Enan rathnapurata yanne nethi unath dagena yanna beriyeඑහෙනන් ලිෆ්ට් එකක් දුන්නට පාඩු නෑ.. / ඇන්ටෙක් උනත් අවුලක් නෑ![]()
Kellekda


ඇයි බන් අලුත්ගමින් බස් එක්ක යන්නේ බලන්ගොඩ. ඒකෙන් රත්නපුරට එන්න කියහන්කෝ උදෙන්ම.

උට බස් වල යන්න බයක් තියෙනවා වගේම තමයි අඳුරන්නේ නැති උන්ව වාහන වල දාගෙන යන්නත් අනික් උන් බයයි. උට ගෙදර ඉන්න කියන්න තමා වෙන්නේ.කෙල්ලෙක්නම් මම තොපිට කියන්වද ,
ඌට බස් වල එන්න බයක් තියෙන්නෙ![]()