බෙන්තොට පැත්තෙ ඉන්නෙ කව්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,139
    113


    මචන් මගෙ යාලුවෙක් ඉන්නවා, ඌට හෙට බෙන්තොට ඉඳන් රත්නපුරට එන්න ඕඅනි, උඹලා එන කවුරුත් නැද්ද බෙන්තොට ඉඳලා?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,039
    113
    34
    Kalutara
    ඇයි බන් අලුත්ගමින් බස් එක්ක යන්නේ බලන්ගොඩ. ඒකෙන් රත්නපුරට එන්න කියහන්කෝ උදෙන්ම.
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,139
    113

    කෙල්ලෙක්නම් මම තොපිට කියන්වද , :lol::lol:

    ඇයි බන් අලුත්ගමින් බස් එක්ක යන්නේ බලන්ගොඩ. ඒකෙන් රත්නපුරට එන්න කියහන්කෝ උදෙන්ම.

    ඌට බස් වල එන්න බයක් තියෙන්නෙ :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    ubata pissuda me dawas wala ehema kawawath dagena yanna ba. corona + drug

    Aluthgamin balangoda bus eke yanna puluwan ude 6 ta withara
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,039
    113
    34
    Kalutara
    කෙල්ලෙක්නම් මම තොපිට කියන්වද , :lol::lol:



    ඌට බස් වල එන්න බයක් තියෙන්නෙ :lol:
    උට බස් වල යන්න බයක් තියෙනවා වගේම තමයි අඳුරන්නේ නැති උන්ව වාහන වල දාගෙන යන්නත් අනික් උන් බයයි. උට ගෙදර ඉන්න කියන්න තමා වෙන්නේ.