ඔන්න ඉතින් කලාව අගය කරන එළකිරි ජනතාවට තවත් අලුත් දෙයක් පෙන්නන්නයි ලෑස්තිය,මේකත් අමුතු කලාවක්......
චීනයේ Shijiazhuang කියන නගරෙ ඉන්න Wang Yu කියන 23හැවිරිදි චිත්තරශිල්පිණියගෙ වැඩ කිඩ තමයි මේ,සාමන්‍යයෙන් මේ එක චිත්‍රයකට පැය 2ක් විතර ගත වෙනවලු,ඒත් මේ ගස් පහු කරන් යන මිනිස්සු ඉන් ලබන රසාස්වාදය කියල නිම කරන්න බැහැනෙ...
අපේ මහ එකාල "ජපනා හපනා" කියල කිව්වට ඇත්තටම හපනා ජපනා ද චීනාද කියලා තීරණය කරන එක ඔබට භාරයි.
මේ ඉන්නේ ඒ කෙලි පොඩ්ඩ