බෙල්ජියම්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes: මම ඇමති පුතෙක් ගොවිතැන් කරන්නේ
    රිචඩ් පතිරන තාත්තද? ඒත් ඒ මනුස්සයගේ කවුරුහරි වෙන්න බැ උබ.. වෙන කවුද ඉන්නේ? කියපන්කො වග තුග.. දැන් බලහන්, මාලක සිල්වා, ඌ මොකද කරන්නේ? එතකොට දීවර ඇමතියත් ඔනන උපදේශකකමකට පුතන්ඩියව ගේන්න යනවලු.. තව රජපවුලම රගර් ගගහා ඉන්නවා.. විනාඩියට 16000ක් ද කොහෙද කාබාසීනියා කරනවා..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රිචඩ් පතිරන තාත්තද? ඒත් ඒ මනුස්සයගේ කවුරුහරි වෙන්න බැ උබ.. වෙන කවුද ඉන්නේ? කියපන්කො වග තුග.. දැන් බලහන්, මාලක සිල්වා, ඌ මොකද කරන්නේ? එතකොට දීවර ඇමතියත් ඔනන උපදේශකකමකට පුතන්ඩියව ගේන්න යනවලු.. තව රජපවුලම රගර් ගගහා ඉන්නවා.. විනාඩියට 16000ක් ද කොහෙද කාබාසීනියා කරනවා..

    එව පරම්පාරවෙන් ලැබුන සල්ලි බන් ඉරිසියා කරන්න එපා :no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට යන්න තියෙන්න අබුඩාබි හරහා. ශ්‍රි ලන්කන් එකෙ
    අහ්.. උබ යන්නේ එකම එයාර්ලයින් එකේ නිසා ගැටලුවක් නැ.. බොඩින්පාස් කටුනායකින්ම දෙයි.. බැගේජ් චේජ් කරන්නත් නැ.. බොට තියෙන්නේ චෙකින් එක කරන ටර්මිනල් එකට යන්න විතරයි.. අබු ඩාබි ගැන මම් වැඩිය දන්නේ නැ..

    JX0R5r.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලංකාවට වඩා හොඳයි....
    දැන් යන හැටියට ඉතියොපියාවත් හොදයි වගේ මීට වඩා..
    බඩට කන්න නැතත් බල්ලා කනවනේ.. යන්න වාහනයක් නැතත් එක්ස්ප්‍රස්වෙඋ තියනවනේ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් යන හැටියට ඉතියොපියාවත් හොදයි වගේ මීට වඩා..
    බඩට කන්න නැතත් බල්ලා කනවනේ.. යන්න වාහනයක් නැතත් එක්ස්ප්‍රස්වෙඋ තියනවනේ..
    පලයන් බන් යන්න, මෙහෙ කවද්ද බඩගින්නෙ මිනිස්සු මැරුනෙ? නිකන් කුප්ප කතා කියන්න එපා. කන්නවත් සල්ලි නැහැ කියලා ඉන්ටනෙට් එකේ ඇවිත් කියනව හෙ හෙ. :rofl::P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :cool:
    අනිවා අපේ රට වගේ නියම රටක් ,,,
    වෙනසකට තියෙන්නේ එහේ ඉන්නේ මෙහේ වගේ බල්ලෝ බූරුවෝ හරක් නෙවෙයි.
    නියම මනුෂ්‍ය ජාතිය .........
    යූඇන්පී ඒකට චන්දෙ දුන්නෙ නැති නිසාද කියන්නෙ :rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පලයන් බන් යන්න, මෙහෙ කවද්ද බඩගින්නෙ මිනිස්සු මැරුනෙ? නිකන් කුප්ප කතා කියන්න එපා. කන්නවත් සල්ලි නැහැ කියලා ඉන්ටනෙට් එකේ ඇවිත් කියනව හෙ හෙ.

    බඩ යන්න රිදිලා ...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඹේ කාලා ඇටේ විසික් කලාමත් ඉබේ පැලවෙන මේ රටේ, නිකන් ඉදන් කන 225යි උන්ගේ පවුල්වල හැත්ත බුරුත්තයි නැත්තම් මේක සුර පුරයක් බන්..
    ඔය 225 උඩින් වැටුනේ නෑ සොන්නයො

    225ක් වගේද කෝටි දෙකක් මිනිස්සු හොරකම් කරනකොට:angry::rofl:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    යනවනම් මචන් නියම රටක්...

    යනවනම් මචන් නියම රටක්... මටත් මීට අවුරුදු 2 කට වගේ ඉස්සර පොඩි චාන්ස් එකක් හම්බවුනා බෙල්ජියම් යන්න.... හැමදේම තියෙනව.. මන් එහෙ සති 3ක් විතර හිටිය.. දේශගුණයත් නියමයි මචන්... නවාතැන් ගාස්තුනම් ගනන් වැඩී මචන්..මාසෙකට යූරෝ 400,500න වෙනව දැන් කොහොමද දන්නෙ නෑ... මන් හිටියෙනම් බ‍්‍රස්ල්ස් වල.. ප‍්‍රධාන නගරය.. ප‍්‍රවාහන පහසුකම් එලටම තිබුනා.... ගොඩක් ලස්සනයි මචන්... ගම්බද පැති වලනම් කොහොමද දන්නේ නෑ... අමාරුවෙන් හරි පැන ගන්න තියෙනවනම් නියම රටක්...
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    පලයන් බන් යන්න, මෙහෙ කවද්ද බඩගින්නෙ මිනිස්සු මැරුනෙ? නිකන් කුප්ප කතා කියන්න එපා. කන්නවත් සල්ලි නැහැ කියලා ඉන්ටනෙට් එකේ ඇවිත් කියනව හෙ හෙ. :rofl::P

    ane umba me hadda wanniyaka indan hithan inne ita wada lokayak wena na kiyala:P
    Belgium kiyanne europe wala economy athin godak strong ratak
    umba oya gedara athulata wela inne nathuwa poddak wena ratakata gihin balapan wenasa therei:yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ane umba me hadda wanniyaka indan hithan inne ita wada lokayak wena na kiyala:P
    Belgium kiyanne europe wala economy athin godak strong ratak
    umba oya gedara athulata wela inne nathuwa poddak wena ratakata gihin balapan wenasa therei:yes::yes:
    වෙන්න ඇති. ඒත් ලන්කාව සෝමාලියාව වගේ රටක් නෙමෙයි.:angry:
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    යනවනම් මචන් නියම රටක්... මටත් මීට අවුරුදු 2 කට වගේ ඉස්සර පොඩි චාන්ස් එකක් හම්බවුනා බෙල්ජියම් යන්න.... හැමදේම තියෙනව.. මන් එහෙ සති 3ක් විතර හිටිය.. දේශගුණයත් නියමයි මචන්... නවාතැන් ගාස්තුනම් ගනන් වැඩී මචන්..මාසෙකට යූරෝ 400,500න වෙනව දැන් කොහොමද දන්නෙ නෑ... මන් හිටියෙනම් බ‍්‍රස්ල්ස් වල.. ප‍්‍රධාන නගරය.. ප‍්‍රවාහන පහසුකම් එලටම තිබුනා.... ගොඩක් ලස්සනයි මචන්... ගම්බද පැති වලනම් කොහොමද දන්නේ නෑ... අමාරුවෙන් හරි පැන ගන්න තියෙනවනම් නියම රටක්...

    අඩො අඩො, තව කියපන්කො මචන් විස්තර ටිකක් !
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    වෙන්න ඇති. ඒත් ලන්කාව සෝමාලියාව වගේ රටක් නෙමෙයි.:angry:

    nemei thamai eth langadima wenawa thopi wage harak inakan:rolleyes:
    ona ratak economy athin watenawa e rate inna minissunge chethanawa honda naththan:P
    thopilage hithe thiyenne mokek hari wala kapala goda enna eth eken wennema rate kisima samayak nathi wena eka
    agam beda danatamath patan aragenane thiyenne:yes::yes:
    good luck
     
    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    Ane manda, mage laga Belgium ekek wada karanawa. uu nam kiyanne, ira payanawa balanna bahalu awurudde bagayak. anith eka oya tharam supiri ratak nam mehe awith USD 1000 ta thuttu deke job karala katta kanna onada?
    Mata nam ithin lankawa tharam sura purayak naha..

    Habai ithin anduwatai, wipakshetai bana bana, puka uda dagena budiyala nam wadak naha, lankawe thiya kohe hitiyath.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යූඇන්පී ඒකට චන්දෙ දුන්නෙ නැති නිසාද කියන්නෙ :rolleyes:
    :no:
    නැහැ බන් ,,,
    හොරකම නාස්තිය දුෂණය වංචාව රජකරනවා දැක දැකත්
    ඒ වැරදි ගැන පොඩ්ඩක්වත් හැගීමක් නැතුව තව තවත් මහින්දටම කඩේ යන එවුන් ගැනයි මම කිව්වේ.
    අනික මම ආයෙත් u,n,p එකට චන්දය දෙන්නේත් නැහැ බන්.
    උන්ටත් රට ගැන රටවැසියා ගැන හැගීමක් නැහැ ........