බෙල්ලන්විල මිනි පහන නිවී ගියේය...
අත්පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් හදිසියේ අප අතරින් වියෝ වන්නේ කට කතා වලින් විවිධ වූ අදහස් රට වටා ගෙතෙමිනි, ඒ කුමක් සත්‍ය වුවද අවසානයේ පැවසිය හැක්කේ ලක් මවට දැරිය නොහැකි පාඩුවක් සිදු කරමිනි...
ළකඹරම එළිය කළ මිණි පහන නිවී ගියේය...
බෙල්ලන්විල හිමියනි ඔබට නිවන් සුව අත් වේවා..
විස්තර සදහා මේ විඩියෝ එක බලන්න..