බෙල්ලන සර් බේරාගනිමු

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    image_c7c86373e3.jpg



    එජාප ආසන සංවිධායක, ජීවක වෙද පරපුරෙන් පැවත එන, අපේ රනිල් මැතිතුමාගේ රාජකීය වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සර්ට එරහිව මේ ව්‍යවස්ථා ඒකාධිපති ආණ්ඩුව දියත් කිරීමට සැරසෙන පරීක්ෂණයට එරහිව හෙට උදෑසන 10.30 ට අංගොඩ මානසික සෞඛ්‍යය ආයතනය ඉදිරිපිට පැවැත්වෙන මහා උද්ගොෂණයට සහභාගී වන ලෙස ඔබ සැමට ආරාධනා. 🙏 (මෙයට සහභාගී වන ඔබට නොමිලේ අහාර පාන පාන, වැසිකිලි පහසුකම්, මානසික වෛද්‍යය ප්‍රතිකාර ලබා දෙන බව සිරිකොත සංවිධායක මණ්ඩලය පවසයි)✊💋💪
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    උ දොස්තර කෙනෙක් ද? තූ විතරක්, දොස්තර කෙනෙක් වෙලත් ඔහොම unhealthy ඉන්නවාද
    කට කට සිරිකොතේ රාත්‍රී වෛද්‍ය පරීක්ෂණ විතරයි කරන්නේ එතුමා
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    Sit Up Exercise GIF by Martin


    ගෙම්බෙක් වගේ
    අපහාස එපා. සිරිකොතේ කෑම කෑවම ඔහොම වෙනවා:yes:

    පොනිල මොන හිතකින් මුගේ පුක පැලුවද මන්ද :baffled:
    එහෙම දේවල් කවදාවත් රනිල් මහත්තය කරන්න හිතන්නෙවත් නෑ
    ------ Post added on Aug 27, 2025 at 8:57 PM
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    hodata kala beela inna thadiyek!

    2028 weddi jeppo okkoma oya wage thamai!
    අනිවා හැමදාම සිරිකොතේ රෑට කෑම හම්බෙනවා අපේ බෙල්ලන සර්ට. ජෙප්පෝ කොහෙද ඔහොම කන්නේ. උන්ට කන්න පින නෑ .
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    dan set wenawa, balapam bada ena widiya!
    කවදා කාපු තරු පහේ කෑම ද ජෙප්පොන්ට. දිරවගන්න බැරුව දගලනවා ඇති. රනිල් මහත්තයල කාපු කෑම එක්ක ජෙප්පොන්ට හැරෙන්නවත් බෑ.:no:
     
    • Haha
    Reactions: nppcheguevara