එජාප ආසන සංවිධායක, ජීවක වෙද පරපුරෙන් පැවත එන, අපේ රනිල් මැතිතුමාගේ රාජකීය වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සර්ට එරහිව මේ ව්‍යවස්ථා ඒකාධිපති ආණ්ඩුව දියත් කිරීමට සැරසෙන පරීක්ෂණයට එරහිව හෙට උදෑසන 10.30 ට අංගොඩ මානසික සෞඛ්‍යය ආයතනය ඉදිරිපිට පැවැත්වෙන මහා උද්ගොෂණයට සහභාගී වන ලෙස ඔබ සැමට ආරාධනා.

