බෙල්ලෙ සයිඩ් එකෙ ටැටූ එකක් ගහන එක අවුලක් නැද්ද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    ජඔආනෙට එහෙම විදේශසේවා එකෙන් යවන ජොබ් වලට ටැටු නැති වෙන්න ඕන් කියලා රික්වයාමන්ට් එකක් විදිහට තිබ්බා
     
    • Like
    Reactions: Erzo

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,956
    1,443
    113
    Live in EARTH
    ටැටූ ගහන්න එපා අවාසි මිසක් වාසියක් නෑ. ලේ දන්දෙන්න බෑ සමහර රස්සාවලට යන්න බෑ තව ටැටූ ගහන්නේ රස්තියාදුකාරයෝ කියලා මතයක් එලිපිට නොකිව්වත් සමහර මිනිස්සුන්ගේ හිත්වල තියෙනවා.
    kawuda ban kiyanne blood donate karanna ba kiyala? gahala within 3 months yanakan thamai donate karanna bari
     
    • Like
    Reactions: Erzo

    UnicornLk

    Member
    Apr 4, 2025
    13
    21
    3
    ලෝකේ ඉහල සමාජ ස්තර වල ඉන්න මිනිස්සු ටැටූ ගහන්නෙ නැහැ.

    ටැටූ ගොඩක් වෙලාවට ගහන්නෙ entertainment ඉන්ඩස්ට්‍රි වල ඉන්න අය. හැබැයි, නලු නිලියන් ඇරෙන්න. (ඒක චරිත වලට බාධාවක් වෙන නිසා)
     
    • Like
    Reactions: MR.YOLO

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,933
    5,092
    113
    Pandora
    නලු නිලියන් ඇරෙන්න. (ඒක චරිත වලට බාධාවක් වෙන නිසා)
    2023-07-20%2016-31-18.330359744_854950568897972_4829034625228796313_n.jpg


    makeup eken tattoo wahanna puluwan
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මගෙත් tattoo එකක් තියනවා එක වෙනම කතාවක් ඉතින් 🤭 හැබැයි අඩුකුලේ උන් ඇරෙන්න රදළයෝ පච්ච කොටන සීන් එකේ නෑ කියල තමයි මමත් අහලා තියෙන්නේ... දැන් නම් මහා ලොකු දෙයක් නෙමේ ඉතින් පච්ච කෑල්ලක් තියෙන එක 🤗

    It’s in the history that the highly intelligent people like the Scientists & best professors like Tesla, Einstein, Newton, Galileo and the Ultra rich think themselves as Moral and Professional in the ways they behave expressing themselves who they are & what they can achieve. Even Kings and Presidents doesn’t have these full pictured Tattoos in their skins. Tattoos are just Passive expression while the Wealthy and great leaders Actively does things to contribute for humanity
     
    • Like
    Reactions: UnicornLk

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,625
    2,543
    113
    මගේ බෙල්ල දෙපැත්තේ ටැටූ දෙකක් තියෙනවා...හැබැයි දෙකම ගැහුවේ පිටරට ආවට පස්සේ.... :yes: