ඕක මට කියලා දුන්නේ රජෙක් වගේ පුද්ගලයෙක්. එතුමා තමයි මගේ තාත්තා.දෑන්නම් මගේ අවාසනාවට ජිවතුන් අතර නෑ. කොල්ලෙක් උනාම වල්ලක් තිබ්බට මදි කොච්චර ඉගෙන ගත්තත් ප්රයෝගිකව වෑඩ කරන්න පුරුදුවෙයන් කිව්වේ, ඉගෙනගන්න ඔනේනම් ඕනේ කජුගහක් යටින් ගියාවේ කියලා ඔනේ මගුලක් ගලෝපන් කිව්වේ.... සෙල්ලම් බඩු වෙනුවට යතුරු සෙට් එක දුන්නේ තාත්තා.මගේ හොදම මචන් ෆිට් එකත් තාත්තා. හෑබෑයි මම කෑම්පස් යනවා බලන්න, ඉන්ජිනීරින් ෆිල්ඩ් එකේ මිනිහෙක් වෙනවා දකින්න තරම් කාලයක් ජිවත් වෙන්න එයාට බෑරිඋනා,







siraama talk eka machan matath une oka thama








siraama talk eka machan matath une oka thama

