බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු

scooby dooo

Member
Jan 26, 2011
520
29
0
ඕක මට කියලා දුන්නේ රජෙක් වගේ පුද්ගලයෙක්. එතුමා තමයි මගේ තාත්තා.දෑන්නම් මගේ අවාසනාවට ජිවතුන් අතර නෑ. කොල්ලෙක් උනාම වල්ලක් තිබ්බට මදි කොච්චර ඉගෙන ගත්තත් ප්‍රයෝගිකව වෑඩ කරන්න පුරුදුවෙයන් කිව්වේ, ඉගෙනගන්න ඔනේනම් ඕනේ කජුගහක් යටින් ගියාවේ කියලා ඔනේ මගුලක් ගලෝපන් කිව්වේ.... සෙල්ලම් බඩු වෙනුවට යතුරු සෙට් එක දුන්නේ තාත්තා.මගේ හොදම මචන් ෆිට් එකත් තාත්තා. හෑබෑයි මම කෑම්පස් යනවා බලන්න, ඉන්ජිනීරින් ෆිල්ඩ් එකේ මිනිහෙක් වෙනවා දකින්න තරම් කාලයක් ජිවත් වෙන්න එයාට බෑරිඋනා,:yes::yes::yes::yes::yes::yes::yes::yes:

siraama talk eka machan matath une oka thama
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේමචන්ලා හෑමෝම අහනවා ස්පෙයාර් පාට් ගන්න.හෙල්මට් ගන්න. අරව ගන්න. මේවා ගන්න තෑනක් කියපන් කියලා.කොහෙන් ගත්තත් කමක්නෑ සිංහල කඩේකින් ගනිල්ලා,උබලට වෑරදුනත් එතකොට රටට ජාතියට වරදින්නේනෑ
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Machan mage bike ekata clutch plate lagadi damma. Clutch plate dammata passe 2nd gear eke idala 3rd ekata danakota samahara welawata gear neutral wenawa. Ai machan mehema wenne..?
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උඹ යස්සයෙක්නේ බං...
    එළ ත්‍රෙඩ් එක...
    @ කෝෂ 2 පරිස්සම් කරගන්න එක බැළුවා...
    අනික්වත් බලන්න ඕන...
    වැදගත් මෙහෙයක් මචං...
    උඹව මේ වගේ මිනිහෙක් කරපු උඹලගේ තාත්තටත් ගොඩක් පින් සිද්ද වෙනවා...
    අරවා කලින් ත්‍රෙඩ් එකට දුන්නා..
    ආයෙ දෙන්න වටයක් ගිහින් එන්නලු.. :sorry:
     

    Ritchu

    Member
    Oct 21, 2009
    73
    4
    0
    36
    Mtchan, sirawatama watina deyak......Mang samnyen meke thiyena articlekiywla paninawa..... Eth 1st tym ubata comentuwak danne.....Thnx kollaaaaa!!!! Jayawewa !!!
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    Maxxa
    11.gif
     

    fishD

    Active member
  • Jun 12, 2010
    739
    51
    28
    අයිස් ලන්තයේ
    රත්තරං;12091752 said:
    කිසිම අව්ලක් නෑ කොල්ලා.. පුලුවන්නම් යටින් නිකමට වගේ පුලුවන්නම් දාපන් "එලකිරියේ රත්තරං" කියලා

    රත්තරං ,,, uba sira kollek machan :)
    btw loweth nathi thread eka mama okkoma tika kiyuwa
    menna magen rep
     

    kasun.r

    Member
    Jan 10, 2011
    112
    2
    0
    එළකිරි මචං කුට්ටම බේරන්න අදහස් ටිකක් දුන්නට