නියමයි මචන්,මන්නම් pulsar එකේ ගිහින් කෙල වුනා.අපරාදේ මේ thread එක අවුරුද්දකට කලින්නේ දාන්න තිබ්බේ
ආයිත් bike එකක් ගත්තොත් නම් වටිනවා
.මචන් Yamaha FZ වගේ එකකට පිටිපස්සේ ABS Disk Break SYstem එකක් ලංකාවේ කරගන්න පුලුවන්ද
.rep දෙන්න බැලුනේ බන්.
![]()
කොහෙන්ද පුළුවන් මචන්,. කීයක් විතර යයිද
thankx machanRespect Your farther brother, Because His inspiration towards you its not only your ability but your Fathers Greatness!!
Rest In Peace Sir.......
