පලවෙනේම දේ--- වියදම් කරලා හොද හෙල්මට් එකක් ගනිල්ලා. දෙයියනේ කියලා
what is good හෙල්මට් brand ??
rep++++
මචන් මේ කරනා දෙක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරපංකෝරත්තරං;12091542 said:
ප්ලග් එකේ අග ගඩොල් පාටට තියෙනවනම් බඩු හොදයි.
මලාට පෙට්‍රල් වලින්නම් හෝදන්න යන්න එපා.
[/COLOR]
මචන් මේ කරනා දෙක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ


ගමයා;12091681 said:මමගේ ගාවත් බයික් දෙකක් තියෙනවා පල්සර් 200 එකයි එක නම් අරන් මාස 3ක් විතර වෙනවා දැන් දවස් දෙකකට ඉස්සර ct100 එකකුත් ගත්ත ආතල් එකට එක නම් සෙකන්ඩ් හැන්ඩ් එකක් 60 කට ගත්තේ එත් අමාරැව හොද නෑ බන් honda jade එකක් ගන්නත් ආසාවක් තියෙනවා
