බෙල්ල කැඩුන....

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    ත්‍රස්තවදියෝන්ට මොන මාධ්‍ය සදාචාරයක්ද

    btw උමගකත් ඔහොම එල්ලිලා ගියපු පිට රට මෝඩයෙක් හැපුන නුවර area .එකේ
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    සරුංගල් නූලක් පැටලුනත් ලොකු ඩැමේජ් එකක් කරන්න පුළුවන්. ලේ ගිහින් මැරෙන්නෙ
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,388
    1,945
    113
    අක්ශු ප්‍රනාන්දු කියන u19 ගහපු cricketerටත් දුම්රිය අනතුරක්ද වුනේ
     
    • Like
    Reactions: kinkon and NRTG

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    ඕකි නම් ළඟදීම ආයේ මොකක් හරි මඟුලකින් මැරෙයි වගේ. මොංගල් බඩුවක්නේ. මොලේ කලඳක් නෑ කියන එක පේනවා Video එකෙන් .
     
    • Like
    Reactions: Ryan08 and NRTG