බෙල්ල කැඩුන....

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මොකක්ද උනේ කියලා අපි හිතා ගන්න ඕනිද?

    කොටු ගොඩක්නේ තියෙන්නේ වීඩියෝ එකේ වැඩි හරියක්.

    ..


    හරිනේ. සිරසේ උන් ලොකුවට හිට්ස් ගන්න දගලුවට මේකිට මොකවත් වෙලා නැහැ. අයිනේ තියෙන කොළ අතු වගේක වදින්නේ. මම හිතුවා ගිනිගෙඩි ෆස්ට් කාරයෝ නිවුස් එක දාලා තියෙන හැටියට ලයිට් කණුවක වැදිලා බෙල්ල ගැලවිලා ගිහින් කියලා.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    පොඩි අතු කෑල්ලකවත් වෙන්න ඇති වැදෙන්න ඇත්‍තෙ. නැත්නම් කොහෙ බේරෙන්න ද කෝච්චිය යන වේගෙට. වෙන මොකක හරි වැදුණා නම් ඔළුවෙ කෑලිවත් හොයාගන්න වෙන්නෙ නෑ. සිරසෙ උන් නිවුස් එක ඉදිරිපත් කරන විදිහ නම් අජූතයි. සිද්ධිය ගැන හරිහමන් විස්තරයක් කියන්නෙත් නෑ.

    සුද්දියෙක්ද? 🤔
    චීන
    ------ Post added on Dec 8, 2024 at 4:47 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,188
    166,333
    113
    එකමත් එක රටක
    මම පොඩි කාලේ කෝච්චියේ ඉදගෙන දුරගමනක් යද්දී අත ගොඩක් එලියටම දාගෙන ගියා වන වන .
    එකපාරටම මම අත නිකන් අතුලට ගත්ත . එවෙලේම පාලමක් පටන් ගත්ත . ඒ වෙලාවේ බය වෙච්ච පාර ආයිත් එහෙම කරේ නෑ . පස්සේ කාලේ ෆුට් බෝඩ් එකේ ගියත් හොදට බලාගෙන යන්නේ ඉස්සරහ . 🥱
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සුද්දියෙක්ද? 🤔
    චීනෙක් බන්.
    මම පොඩි කාලේ කෝච්චියේ ඉදගෙන දුරගමනක් යද්දී අත ගොඩක් එලියටම දාගෙන ගියා වන වන .
    එකපාරටම මම අත නිකන් අතුලට ගත්ත . එවෙලේම පාලමක් පටන් ගත්ත . ඒ වෙලාවේ බය වෙච්ච පාර ආයිත් එහෙම කරේ නෑ . පස්සේ කාලේ ෆුට් බෝඩ් එකේ ගියත් හොදට බලාගෙන යන්නේ ඉස්සරහ . 🥱
    මමත් ඔහොම ඔලුව දාගෙන ගියත් ඉස්සරහම බලාගෙන යන්නේ.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    මොකක්ද උනේ කියලා අපි හිතා ගන්න ඕනිද?

    කොටු ගොඩක්නේ තියෙන්නේ වීඩියෝ එකේ වැඩි හරියක්.
    ඔය ගියේ කොමියුනිස්ට් @G Starlin පොන්නයා. මූනේ වල්ල තියෙන නිසා කොටු දාන්නේ දකුනු ඇටේ වැදිලා කීන් ගාන්න :ROFLMAO: :ROFLMAO:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මමත් ඔහොම ඔලුව දාගෙන ගියත් ඉස්සරහම බලාගෙන යන්නේ.
    ඔන්න මම එදත් කිව්වේ. කවුරු හරි මොකක් හරි කරා කියලා කිරියේ ත්‍රෙඩ් එකක් දැම්මොත් කලේගාන කාරයත් රිප්ලයි කරන්නේ මාත් ඕක කරලා තියෙනවා කියලා.

    ඊයේද කොහෙද එකෙක් විසක් දාලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ. ටිකකින් මෙකාත් රිප්ලයි කරලා ඌත් අවුරුදු ගානක් විස දැම්මා ඕක මොකක්ද වගේ. :rolleyes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,696
    113
    Mother Earth
    ඔය වගේ එකෙක් ගිහිල්ලා දවසක් පාලමක හැප්පුණා. අඩු කුලේ උන් වැඩ දාන්න යනවනේ. අන්න ඒ වගේ එකෙක්. කෝච්චිය නැවැත්තුවා කව්රු හරි බෙල්ට් එක ඇදලා. ලොකු තුවාලයක් වෙලා තිබ්බා මම නම් බලන්න ගියෙ නෑ. හරියටම වැල්ලවත්ත හරියෙ පාලම.
     
    • Like
    Reactions: NRTG