බෙල්ල

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    අද නානකොට බෙල්ල 2පරක් පත් කරනකොට චරාස් ගාල සද්දයක් ආව..දැන් නිදාගත්තම ඔලුව උස්සන්නම බැ..මාරම රිදිල්ලක්.ටිසු එකක් ගිහින්ද? උලුක් වෙලා වෙන්න බැ..උලුක් වෙද්දී රිදෙන විදිය නෙවේ රිදෙන්නේ.. පත් කරන්නයි උස්සන්නයි බැ බෙල්ල.. මොකද කරන්න ඕනේ 😟
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උණු වතුරෙන් තවල සිද්ධාලේප ,වින්ටජිනෝ වගේ දෙයක් ගාපන්. anti inflammatory පෙත්තක් ෆාමසි එකෙන් ගනින් buprofen වගේ.
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    උණු වතුරෙන් තවල සිද්ධාලේප ,වින්ටජිනෝ වගේ දෙයක් ගාපන්. anti inflammatory පෙත්තක් ෆාමසි එකෙන් ගනින් buprofen වගේ.
    තැන්ක්ස් බන්..මේ තව සීන් එකක් මගේ කකුල පොඩ්ඩක් තුවාල් උනා ගේට්ටුවකට එකේ මලකඩ තිබුන විදින්න වෙයිද ? පොඩ්ඩක් තුවාල උනේ.

    1616151527556.png
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    තැන්ක්ස් බන්..මේ තව සීන් එකක් මගේ කකුල පොඩ්ඩක් තුවාල් උනා ගේට්ටුවකට එකේ මලකඩ තිබුන විදින්න වෙයිද ? පොඩ්ඩක් තුවාල උනේ.

    View attachment 116985
    ලගදි විදලා නැත්නම් විදපන් බන්. කෝකටත් හොදයි නේ
     
    • Like
    Reactions: jaathi

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,558
    113
    සේදවත්ත
    උනු වතුරෙන් සම්භාහනය සහ සොෆ්ට් මසාජ් . නාපන් . ඕක ආයේ කැඩිල ඇජෙස්ට් වෙයි දවස් 2 වගේ .
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අද නානකොට බෙල්ල 2පරක් පත් කරනකොට චරාස් ගාල සද්දයක් ආව..දැන් නිදාගත්තම ඔලුව උස්සන්නම බැ..මාරම රිදිල්ලක්.ටිසු එකක් ගිහින්ද? උලුක් වෙලා වෙන්න බැ..උලුක් වෙද්දී රිදෙන විදිය නෙවේ රිදෙන්නේ.. පත් කරන්නයි උස්සන්නයි බැ බෙල්ල.. මොකද කරන්න ඕනේ 😟
    ආයෙ නාන්න ගිහින්, බෙල්ල දෙපාරක් උස්සපන්.