බෙලිහුල්ඔය නාන තැනක්
බෙලිහුල්ඔය ප්රදාන පාරට ලග නානන් පුලිවන් තැනක් කියන්න ..
නැතිනම් හපුතලේ නාන්න පුලුවන්තැනක් කියන්න
බෙලිහුල්ඔය ප්රදාන පාරට ලග නානන් පුලිවන් තැනක් කියන්න ..
නැතිනම් හපුතලේ නාන්න පුලුවන්තැනක් කියන්න
Uba belihuloya set unoth kiyapan mama th enawa...
Rest house ekata palle spot 1k tibuna...
මචන් බෙලිහුල් ඔය නෙමේ ඊට උඩින් තියන හිරිකටු ඔය හොදයි..එතන කැම්ප් එක ලග නාන්ඩ පුලුවන්..පට්ට ..
machan kohe giyath naddi parissamen ban ban danna kollek nethi una me lagadi ara eka para 4 denek nethi une anna eke ekek mage yaluwek