බෙලිහුල්ඔය නාන තැනක්

amilamsamson

Junior member
  • Sep 5, 2007
    351
    22
    18
    බෙලිහුල්ඔය නාන තැනක්

    බෙලිහුල්ඔය ප්‍රදාන පාරට ලග නානන් පුලිවන් තැනක් කියන්න ..
    නැතිනම් හපුතලේ නාන්න පුලුවන්තැනක් කියන්න
     

    Red-Cat

    Well-known member
  • Apr 19, 2018
    712
    820
    113
    Uba belihuloya set unoth kiyapan mama th enawa...
    Rest house ekata palle spot 1k tibuna...
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මචන් බෙලිහුල් ඔය නෙමේ ඊට උඩින් තියන හිරිකටු ඔය හොදයි..එතන කැම්ප් එක ලග නාන්ඩ පුලුවන්..පට්ට ..
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    [FONT=&quot]නන්ෆෙරියල් වත්ත පාරේ ගිහින් කෑම්ප් එක පාස් කරලා ගියාම නියම පොට් එකක් තියේ....[/FONT]
     
    • Like
    Reactions: Red-Cat

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මචන් බෙලිහුල් ඔය නෙමේ ඊට උඩින් තියන හිරිකටු ඔය හොදයි..එතන කැම්ප් එක ලග නාන්ඩ පුලුවන්..පට්ට ..

    ela ela
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    :yes::yes::yes::yes:හිරිකටු ඔය කැම්ප් එක ලග නාන්ඩ niyama tanna
     

    ayeshde

    Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    Nonpareil estate eke car park eka lagin hirikatu oyata bahinakota amba gahak lagin wam atha paththata udata thiyanawa podi parak eh pare gihin bahapan. wathura bora pata wegena enawa nam godata waren.