බෙලිහුල්ඔය හැඩ කරන සුන්දර හාවාගල.....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    sira patta pic eka ban oya balla yana hema eka ekkama yanawaluda ban /? aithi karayek nethida ?

    ඌ පහල හිටියොත් එන ඕනේ කෙනෙක් එක්ක යනවා.....ඌ කගේ සතෙක්ද කියන්න නම් දන්නේ නෑ. අපි දෙවෙනි පාර ගියා ගිය අවුරුද්දේ.
    එදා නම් අපි පහලට බැස්සහම ඌ හිටියා.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Mageth 1st camping experience eka Hawagala. Ubala koi kaaleda giye? Api set eka giye 2013 wala, elakiriye team traveler set ekath ekka, api nam kale athulen nemeyi awe giye dekama, atharaman wewi hena parippuwak kawa, hodama athal eka eda hawasa wassa nathi wenna, akunu gahuwa thappara 10n 10ta wage, ape story eka liyala daapu thread ekak athi balapan, dan nam Hawagala wanasala kiyala thamayi aranchiya, Rupiyal dethun daahata trip ekkagena gihin winasa karana sakkili ekka mewwa beraganna lesi na ban

    අපි 2015 ගියේ...... එදා හවස පැයක් විතර වැස්ස...ඊට පස්සේ නම් අවුලක් වුනේ නෑ.අපි නැග්ගේත් මාන තලාව දිගේම ගිහින්...
    ඔව් බන් දැන් ෆේස්බුක් ඉවෙන්ට්
    කරනවනේ බන්.එකපාර 20,30 විතර ගිහිං. ඔය සීන් එක හින්දා ගොඩක් තැන් දැන් කෑම්පින් වලට දෙන්නේ නෑ.
    බඹරකන්ද, උඩ දියළුම, චැරියට් පාත් එහෙම දැන් බ්ලොක් කරලා තියෙන්නේ.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Mageth 1st camping experience eka Hawagala. Ubala koi kaaleda giye? Api set eka giye 2013 wala, elakiriye team traveler set ekath ekka, api nam kale athulen nemeyi awe giye dekama, atharaman wewi hena parippuwak kawa, hodama athal eka eda hawasa wassa nathi wenna, akunu gahuwa thappara 10n 10ta wage, ape story eka liyala daapu thread ekak athi balapan, dan nam Hawagala wanasala kiyala thamayi aranchiya, Rupiyal dethun daahata trip ekkagena gihin winasa karana sakkili ekka mewwa beraganna lesi na ban

    dethun daahata winasa wena hati ahala negative reputation add karapu bro kenek innawa. ehema winasa wena hati kiyala denna puluwan user ID eka daala tibba nam. :lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    dethun daahata winasa wena hati ahala negative reputation add karapu bro kenek innawa. ehema winasa wena hati kiyala denna puluwan user ID eka daala tibba nam. :lol::lol:

    අපොයි රෙප් කපලා නේද? :lol::lol: මමත් පෞද්ගලිකව ඔය Event කෙරුවාවට කැමති නෑ. ඒක කුහක කම නෙමේ, ඒත් අද වෙනතුරු එව්වයින් සිද්ධ වුනු හානිය වැඩියි. :yes::yes: