බෙලි මල්

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Dieting කරන්න තේ වෙනුවට බෙලි මල් බොනවා බං.
    Link එක kalin ගත්තෙ.
    මේ වස විස සීන් නිසා දැන් අවුල් වගේ ගන්න.
    බෙලි මල් බොන එවුන් නැද්ද?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    බෙලි මල් මේ දවස් වල 1kg 1500+
    අලුත් එකත් නෙවෙයි. මල් අඩුද කොහෙද.
    ගත්තේ කොලබ ගෑස් පහ හන්දියෙ ආර්යුවේද බඩු තියෙන වීදියෙන්
    සෙනසුරාදා දවසක යන්න
    ලංකාවේ ඔක්කොම වගේ ආයුර්වේද බඩු වීදියක් තියෙනවා
    රණවරා නම් 1kg 400යි .අලුත් ඒවා තියෙනවා 👍
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    වියළි බෙලි මල් තම්බා ඖෂධීය පානයක් ලෙස භාවිත කරන අතර ශරීරයේ අප්‍රාණිකබව, වෙහෙසකර බව ආදිය නැති කරයි. තව ද ආහාර ජීර්ණයේ ගැටලු, බඩ පුරවා දැමීම, ආහාර රුචිය අඩුවීම වැනි ගැටලුවලට මෙම බෙලිමල් පානය සාර්ථක විසඳුමකි.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    math hugak welawata bonawa, ushna gathiyata ehema hodai :)
    බෙලිමල් වගේම රණවරා, සව්හාල්, ඉරමුසු, පොල්පලා, නීරමුල්ලිය, බාර්ලි හොදයි....
    නිතර නිතර බොන ඒක හොද නැහැ...
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    Dieting කරන්න තේ වෙනුවට බෙලි මල් බොනවා බං.
    Link එක kalin ගත්තෙ.
    මේ වස විස සීන් නිසා දැන් අවුල් වගේ ගන්න.
    බෙලි මල් බොන එවුන් නැද්ද?
    මම බොනවා බෙලිමල්..
    සිංහල බෙහෙත් බඩු කඩෙන් බෙලි මල් ගෙනල්ලා හැමදාම බොනවා හවසට තම්බලා
    සීනී මුකුත් දාන්නේ නෑ නිකන් බොන්නේ.
    මාර විදිහට ඇග කූල් වෙනවා වගේම හොදට නින්ද යනවා.
    මූත්‍රා උනත් සුදු පාටට කිසිම ගැටලුවකින් තොරව යනවා
    මාර සැහැල්ලුවක් සනීපයක් දැනෙනවා.
    දාඩිය දාන එකත් අඩු වෙනවා..
     

    upsideDown

    Active member
  • May 11, 2018
    115
    125
    43
    බෙලි මල් කොහොමදන් බන් බෙලි ගහෙන් ගන්නේ
    තියන මල් කඩන්න ඕනද ? (එතකොට ගෙඩි හැදීම අඩු වෙනවනේද )
    නැත්තම් වැටෙන මල් අහුලගන්න ඕනද ??
    දන්න එක්කෙනෙක් කියන්නකෝ
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    බෙලි මල් කොහොමදන් බන් බෙලි ගහෙන් ගන්නේ
    තියන මල් කඩන්න ඕනද ? (එතකොට ගෙඩි හැදීම අඩු වෙනවනේද )
    නැත්තම් වැටෙන මල් අහුලගන්න ඕනද ??
    දන්න එක්කෙනෙක් කියන්නකෝ
    දන්න විදියට නම් වැටෙන මල් එකතුකරලා තමා ගන්නෙ