උබ පතුමවනම් දාල යන්න එපා .අපිට තෙල් කොච්චර තියෙනවද කියල බලාගන්න බැරි වෙනවා
wca Well-known member Nov 14, 2017 2,949 5,290 113 Sep 27, 2021 #21 උබ පතුමවනම් දාල යන්න එපා .අපිට තෙල් කොච්චර තියෙනවද කියල බලාගන්න බැරි වෙනවා
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Sep 27, 2021 #22 riduna pm said: කවුද කියන්නේ Click to expand... මේ thread එකේම ඔප්පු වෙලා තියෙන්නේ
S senal neveyi Well-known member Apr 4, 2019 1,099 857 113 Sep 27, 2021 #23 Ritash9001 said: මූ NGO කාරයෙක් නැත්නම් දේශපාලන CONTRACT කරන එකෙක්. මේවට රැවටෙන්න අපි ගොන්නු නෙවෙයි. සල්ලි නැත්නම් හිගාකාපන්. Click to expand... අනිවා මචන් අපිව බෙරග්න්න ගොටා,මහින්ද, සජිත් , අනුර ඉන්නකොට වෙන එවුන් මොකටදනෙ? අපි නම් බුද්දිමත් විදියට එ අයට තමයි ජන්දෙ දෙන්නෙ. pavithra_uk said: වේගා කියල ඉලෙක්ටික් කාර් එකක් හදාපු එකා නේද බොලාට මතකද වාහන වල සෙන්සර් හදන තට්ටයෙක් ආව රට බේරාගන්නම් ණය ඔකොම ගෙවන්නං කියල අන්න උගේ 2 Click to expand... සිරාවට රට බෙරගන්න සරුයි සජිතුයි ඉන්නවනෙ . ------ Post added on Sep 27, 2021 at 1:35 AM
Ritash9001 said: මූ NGO කාරයෙක් නැත්නම් දේශපාලන CONTRACT කරන එකෙක්. මේවට රැවටෙන්න අපි ගොන්නු නෙවෙයි. සල්ලි නැත්නම් හිගාකාපන්. Click to expand... අනිවා මචන් අපිව බෙරග්න්න ගොටා,මහින්ද, සජිත් , අනුර ඉන්නකොට වෙන එවුන් මොකටදනෙ? අපි නම් බුද්දිමත් විදියට එ අයට තමයි ජන්දෙ දෙන්නෙ. pavithra_uk said: වේගා කියල ඉලෙක්ටික් කාර් එකක් හදාපු එකා නේද බොලාට මතකද වාහන වල සෙන්සර් හදන තට්ටයෙක් ආව රට බේරාගන්නම් ණය ඔකොම ගෙවන්නං කියල අන්න උගේ 2 Click to expand... සිරාවට රට බෙරගන්න සරුයි සජිතුයි ඉන්නවනෙ . ------ Post added on Sep 27, 2021 at 1:35 AM
shenat Well-known member May 13, 2007 58,759 87,168 113 ආශ්චර්යමත් රටක Sep 27, 2021 #24 nicjosh83 said: ජෙප්පොන්ට ඇයි පතුමව පෙන්න බැරි ? Click to expand... දන්නෙ නෑ. ජෙප්පොන්ගෙන් අහන්න.
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Sep 27, 2021 #25 shenat said: දන්නෙ නෑ. ජෙප්පොන්ගෙන් අහන්න. Click to expand... දැනට කිරියේ ඉන්න ලොකුම ජෙප්පගෙන් තමයි ඇහුවේ Reactions: shenat
shenat said: දන්නෙ නෑ. ජෙප්පොන්ගෙන් අහන්න. Click to expand... දැනට කිරියේ ඉන්න ලොකුම ජෙප්පගෙන් තමයි ඇහුවේ
shenat Well-known member May 13, 2007 58,759 87,168 113 ආශ්චර්යමත් රටක Sep 27, 2021 #26 nicjosh83 said: දැනට කිරියේ ඉන්න ලොකුම ජෙප්පගෙන් තමයි ඇහුවේ Click to expand... මගෙන් නෙවෙයි ඇහුවෙ? සොරි එහෙනං.
nicjosh83 said: දැනට කිරියේ ඉන්න ලොකුම ජෙප්පගෙන් තමයි ඇහුවේ Click to expand... මගෙන් නෙවෙයි ඇහුවෙ? සොරි එහෙනං.
MARADANA1 Well-known member Sep 15, 2008 2,833 1 3,826 113 JAPAN Sep 27, 2021 #27 පැකුම් ජනපති බෙශාන් අගමැති ඔන්න ටීම් එකෙව් මුල් දෙන්න ඕකේ මට හිතෙන්නේ මෙහෙයවීම "වේනුක" තමයි "රුදුන පිම්" බ්‍රෝ කියල
පැකුම් ජනපති බෙශාන් අගමැති ඔන්න ටීම් එකෙව් මුල් දෙන්න ඕකේ මට හිතෙන්නේ මෙහෙයවීම "වේනුක" තමයි "රුදුන පිම්" බ්‍රෝ කියල
P pittarox Well-known member Jan 27, 2009 777 672 93 Sep 27, 2021 #28 @scurvy is the only hope Reactions: dinuksha_asela