බෙස්ට් ලය්ෆ්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවුද බෝයි;19947493 said:
    හොයන්න පුලුවන් මචන්.ඒත් පවු වැඩ. ඕව කෙල වෙනව ආයිත්.සල්ලි ගන්නව්නම් සදාරනව හොයන්න ඕන. පනාගොඩ කොහෙද මචන් තියෙන්නෙ. මුන් දැන් පනාගොඩටත් බැහැලද,

    හෝමාගමට ලගින්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    koheda danne neha ban.panagodata enna kiwwe koheda kiwwe neha.aneka ban yaluwa army eke ekek.mun owa gena danne nadda manda.

    mama puluwan thram uta pahadili kala wedak neha ban.ona deyak karapuwawe.

    පනාගොඩ කැම්ප් එකේ එකේ වෙන්න ඇති ආමි එකේ නම්
     
  • Jul 12, 2012
    447
    74
    28
    koheda danne neha ban.panagodata enna kiwwe koheda kiwwe neha.aneka ban yaluwa army eke ekek.mun owa gena danne nadda manda.

    mama puluwan thram uta pahadili kala wedak neha ban.ona deyak karapuwawe.
    උට කිවුවට වැඩක් නෑ.උගෙ brain wash වෙලා තියෙන්නෙ.උන් කිවුවොත් ගලක් පෙන්නල වැදපන් කියල් වදිනව.
    උබෙ යාලුව සමහරවිට තරහ වෙයි.ඕවගෙ වෙන්නෙ ඕකයි අන්තිමට.උබ ගියත් උබ බැදුනට පස්සෙ uඋබ එන්න කියන යාලුව ආවෙ නැත්නම් උබ ඌට් එක්ක තරහ වෙනව.මගෙ යාලුවො ගොඩක් තරහ කරගත්ත උන්ගෙ යාලුවො.
    දැනුවත්ව පිරමීඩ් case වලට සම්බන්ධ වීම සිරගත කල හැකි වරදක්

    ඉතිං ඇයි බන් ගත්තේ? මට එහෙම යාලුවෙක් ඔහොම කරලා තිබ්බොත් උටත් කන පැලෙන්න දෙකක් ගහල meeting එක කරන එවුන්ගෙත් අම්ම මුත්තා මතක් කරලා එන්නේ :angry:

    මට ජීවිතේටම ඕවාට එන්න කියල කතා කරලා තියෙන්නේ දෙපාරයි. උන් දෙන්නටම කියල දුන්න හොඳින්. එත් උන් තේරුම් ගන්නේ නෑ

    ඔව් උඹ කියන එක ඇත්ත. ඕවට මොන විදියෙන් හරි උදව් කරන එවුන් ඔක්කොම හැඳිගෑවිලා යන්න ඕනේ :angry: අපේ campus එකේ එකෙක් හිටිය අන්තිමට සල්ලි නැතුව හිරවෙලා අපේ laptops එහෙම හොරකම් කරලා මාට්ටු :angry:
    අපෙම උන්බන් ඉන්නෙ ඒකෙ ගොඩක්.ඒක නිසා මොනවත් කියන්නෙ නැතුව ආව මීටින් එකේ. පානදුර ගිහින් කේස් එකක් දාන්න හිටියෙ.ඒත් අරුන් ඇවිත් ශේප් කලා. ඕව මහ පවුවැඩ බන්.අහින්සක මිනිස්සුන්ගෙ ලේ බොනව උන්.ඒ මදිවට පෝයට දෙරනෙ දැන් වැඩසටහනකුත් යනව.මහින්දාගමනය ලොකුවට දාගෙන ඉන්නෙ හෙන ලොකු වැඩක් කරල වගේ. ඕව කියල මිනිස්සු රවට්ටගන්නව ඕකුන්. කට්ටියත් අහුවෙනව.:(
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මාවත් ඊයෙ මහරගම එකට මගෙ යාලුවෙක් ගෙනිච්ච..
    කිව්වෙ උගෙ බිස්නුස් වැඩකට මගෙන් උදව්වක් උපදෙසක් ඕනෙ කියල,,මෙතනට ගෙනිච්ච..
    හෙන සෙනග බන්,,උන් සෙට් එක යන්නේ හග් කරල.....
    මම කියාගෙන ආව මට කෝටිපතියෙක් වෙන්න ඕනෙ නෑ මේ වෙනකොටම 110 ඉවරකරල තියෙන්නේ කියල...කොහෙද වයිෆ් කකුල පෑගුව..යාලුව අප්සෙට් යයි කියල..
    දන් මම මේ යකාට කියල දුන්න........ මූ 90 ක් දීල මේ වෙනකොට.....මාව ගෙනියන්නමයි ට්‍රය් එක..අදත් මට කෝල් 4 ක් දීල..මම ගත්තෙ නෑ..
    මේ මගුලක් හින්ද යාලු කම නැතිවෙයි වගේ බන්..
    මේකෙන් ගැලවෙන්න විදිහක් කියාල්ලකො යාලුකමත් බේරගෙන හරිය...........
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    oka neethi virodi nm ai oka tamawa tyenne ? anika mage yaluwek innawa uta hdata ma jayayi oka kalla

    meka neethi weroodi kiyayanna beri meka mun register karala thiyenne badu wikunanna,,sales n marketting neethi weroodi ne,..meka private limited ekak hetiyata register karala thiyenne
    meka awlak thamai..oppu karanna beri
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    ඔව් එක තමයි කේස් එක. මටත් එකෙක් හෙට මීටිමක් තියෙනව කියල එක්කන් යන්න ඉන්නෙ. උට ඔය ගනං හිලව් වැඩක් නැ, තේරුම් කරන්නත් බැ... පොර හෙන ලෙක්චර් එකක් දුන්න කියහන් කො... පිරමිඩ් සීන් එකක් නං ඔප්පු කොරන්නලු... ලොල්
     
  • Jul 12, 2012
    447
    74
    28
    මාවත් ඊයෙ මහරගම එකට මගෙ යාලුවෙක් ගෙනිච්ච..
    කිව්වෙ උගෙ බිස්නුස් වැඩකට මගෙන් උදව්වක් උපදෙසක් ඕනෙ කියල,,මෙතනට ගෙනිච්ච..
    හෙන සෙනග බන්,,උන් සෙට් එක යන්නේ හග් කරල.....
    මම කියාගෙන ආව මට කෝටිපතියෙක් වෙන්න ඕනෙ නෑ මේ වෙනකොටම 110 ඉවරකරල තියෙන්නේ කියල...කොහෙද වයිෆ් කකුල පෑගුව..යාලුව අප්සෙට් යයි කියල..
    දන් මම මේ යකාට කියල දුන්න........ මූ 90 ක් දීල මේ වෙනකොට.....මාව ගෙනියන්නමයි ට්‍රය් එක..අදත් මට කෝල් 4 ක් දීල..මම ගත්තෙ නෑ..
    මේ මගුලක් හින්ද යාලු කම නැතිවෙයි වගේ බන්..
    මේකෙන් ගැලවෙන්න විදිහක් කියාල්ලකො යාලුකමත් බේරගෙන හරිය...........
    hugak velavata yaluva tharaha venava. ekko api lanuva kanna ona. nathnam yaluva tharaha karaganna ona. oka thamai venne. yaluvata therum karala denna haduvata vadak na. u lanuva gilala inne. minihata goda emak na oken.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔව් එක තමයි කේස් එක. මටත් එකෙක් හෙට මීටිමක් තියෙනව කියල එක්කන් යන්න ඉන්නෙ. උට ඔය ගනං හිලව් වැඩක් නැ, තේරුම් කරන්නත් බැ... පොර හෙන ලෙක්චර් එකක් දුන්න කියහන් කො... පිරමිඩ් සීන් එකක් නං ඔප්පු කොරන්නලු... ලොල්

    ow ban mage yaluwa wenda wediya katha karana ekekuth neme.eth eye call karpu welawe indala uge kathawa mama ahan hitiya.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ow ban mage yaluwa wenda wediya katha karana ekekuth neme.eth eye call karpu welawe indala uge kathawa mama ahan hitiya.

    මාකටිං,ඇගෙ ගැලිහිලි ටෙක්නික්,මොත්තෙ දැමීම වගේ ටෙක්නික් උගන්නනව කිව්වා බං.... ඔය ලබ්බට සල්ලි නොදා උන්ගෙන් උකුත් අරගන්නෙ නැතුව පන්ති විතරක් ය්න්න බැරිද දන්නෙ නැ.... :D:D:D:D
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    මාකටිං,ඇගෙ ගැලිහිලි ටෙක්නික්,මොත්තෙ දැමීම වගේ ටෙක්නික් උගන්නනව කිව්වා බං.... ඔය ලබ්බට සල්ලි නොදා උන්ගෙන් උකුත් අරගන්නෙ නැතුව පන්ති විතරක් ය්න්න බැරිද දන්නෙ නැ.... :D:D:D:D

    yana unta sahtikayakuth denawalu ban.aru kiyanawa hemadama job kara kara indala wedak nehalu.monawa hari karanna onalu goda yanna.paw ban lamai dennekuth inna ekek.kiwwata wedak neha.
     
  • Jul 12, 2012
    447
    74
    28

    මාකටිං,ඇගෙ ගැලිහිලි ටෙක්නික්,මොත්තෙ දැමීම වගේ ටෙක්නික් උගන්නනව කිව්වා බං.... ඔය ලබ්බට සල්ලි නොදා උන්ගෙන් උකුත් අරගන්නෙ නැතුව පන්ති විතරක් ය්න්න බැරිද දන්නෙ නැ.... :D:D:D:D
    නිකං කියල තමයි කියන්නෙමුලින්. ඒත් ගොඩක් මිටිං වලට 500ක් විතර ගෙවන්න vවෙනව.කන්නයි බොන්නයි කියල kකියන්නෙ.බල්ලෙක්ට කන්න බෑ දෙන බත් එක.:no:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මමත් තුන් දෙනෙකුට අහු උනා. කෙල්ලො එහෙම brain wash අහු වෙනවා එලටම..
    මට කතා කරපු කෙල්ල රත්තරන් බඩු සේරම උගස් තියලා ඒජන්ට් කෙනෙක් වෙලා !
    පස්සේ ඒකිගේ අම්මවයි පුන්චිගේ දුවත් බන්දලා..:dull:

    අනේ මංදා ! :(
    මේව ආණ්ඩුවෙන් නවත්තන්නෙත් නැත්තේ උන්ටත් වාසි ඇති පිරමීඩ කාරයන්ගෙන්.:growl:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මමත් තුන් දෙනෙකුට අහු උනා. කෙල්ලො එහෙම brain wash අහු වෙනවා එලටම..
    මට කතා කරපු කෙල්ල රත්තරන් බඩු සේරම උගස් තියලා ඒජන්ට් කෙනෙක් වෙලා !
    පස්සේ ඒකිගේ අම්මවයි පුන්චිගේ දුවත් බන්දලා..:dull:

    අනේ මංදා ! :(
    මේව ආණ්ඩුවෙන් නවත්තන්නෙත් නැත්තේ උන්ටත් වාසි ඇති පිරමීඩ කාරයන්ගෙන්.:growl:

    ow ban owata aniwa lokko okkoma hawl.wesak poya dawase mokak hari wedstahanakata anugrahaya dakwalth tihbuna mama dekka.