Maharagama beslife office ekak thiyenawa neda? Guru widyale laga pare anith side eke..hena abdu tikak ban inne eke..mun kello dala miissu alla gananwada koheda

mun kaalen kaleta oluwa ussanawa![]()
honda keli innawada ban,mukuth kara ganna puluwan wageda

Unge service ekak ganna wage call akrala kallek talk kara ganna balapan..ethakota un aye call back kara kara ubata wada dewi..shape eke night call wlaata allagena anapan![]()

මෙහෙමයි වෙන්නේ.
"දැන් බලන්න සබන් කැටයක් රුපියල් 60යි. ඕකෙ නිෂ්පාදන වියදම රු 15ක් විතර, ලාභය රු 15ක් විතර, ඉතුරු ඔක්කොම marketing වලට.
ඉතින් අපි කරන්නේ marketing වලට යන වියදම අඩුකරලා, එක ඔයගොල්ලොන්ට අපහු commission 1ක් විදියට දෙන එක." කියල කියයි.
හැබැයි ඊට පස්සේ මුන් රු 15, 000 ක් විතර වටිනා solar panel 1ක් රු 90, 000 ට දෙයි. මුලින්ම කීප දෙනෙක් join කරාම රු 10, 000ක් විතර උබට දෙයි.
දැන් ඉතින් උඹත් හෙනම businessman වගේ හොඳම යාලුවෝ ටිකයි, නෑදෑයෝ ටිකයි ඕය වලටම ඇදලා දායි.

උඹ කියපු කතාව හරි. හැබැයි මුන් ඔය 15000 එක 90000 දෙනවා වගේ වැඩ කරන්නේ නැහැ කියල තමයි ආරංචි. බෙස්ට් ලයිෆ් ලගේ කොන්සේප්ට් එක USA වල වගේ එලටම ක්‍රියාත්මක වෙනවා. Ex: Costco. මම මේ කියන්නේ බෙස්ට් ලයිෆ් ගැන විතරයි. මම මෙම්බර් නෙමෙයි මුන්ගේ. මොකද මට ගෙදරට බඩු ගන්න උන්ගේ පොඩි සුපර් මාර්කට් වල රැග් වෙන්න බැහැ