බෙහෙත් ගන්න යන්නෙ කොහොමද

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    බෙහෙත් ගන්න යන්නෙ කොහොමද

    බෙහෙතක් ගන්න ඕන අත්‍යවශ්‍ය එකක්.ඒක නැතුව අමාරුයි. ළගපාතත් නැහැ. පකයලා රවුම් ගහල දැන් අපට යන්නත් විදියක් නෑ.මොකද්ද මේකට කරන්නෙ?
    මේ වෙලාවෙ මිනිස්සු අමාරුවෙ වැටුණම කවුරුවත් ඒකෙ වගකීම ගන්නෙ නෑනෙ.
    ගොන් හත්තලාමවල් එන්න එපා එක දවසක් බෙහෙත් නැති උනාම මොකද ගාගෙන නම්:growl::growl::growl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බෙහෙතක් ගන්න ඕන අත්‍යවශ්‍ය එකක්.ඒක නැතුව අමාරුයි. ළගපාතත් නැහැ. පකයලා රවුම් ගහල දැන් අපට යන්නත් විදියක් නෑ.මොකද්ද මේකට කරන්නෙ?
    මේ වෙලාවෙ මිනිස්සු අමාරුවෙ වැටුණම කවුරුවත් ඒකෙ වගකීම ගන්නෙ නෑනෙ.
    ගොන් හත්තලාමවල් එන්න එපා එක දවසක් බෙහෙත් නැති උනාම මොකද ගාගෙන නම්:growl::growl::growl:

    ලගම තියෙන පොලිසියට කෝල් කරලා කියපන්