බෙහෙත් බොන හැටි පැහැදිලි කරලා කියනවද

warunaus

Member
Feb 29, 2016
3
0
0
බෙහෙත් බොන හැටි පැහැදිලි කරලා කියනවද

WpQuTT.jpg


මචන්ලා මට මේ බෙහෙත් බොන හැටි පැහැදිලි කරලා කියනවද (tablet ) ? 1/52 කියන්නේ මොකක්ද ?
මට ෆාමසි ටැබ්ලට් 12 දුන්නා කවරයේ තියෙන්නේ (14 ) Morning - Night (with Meals )
 

Tikiris

Junior member
  • Jun 20, 2016
    29
    5
    8
    1 K2 Zole
    බෙල්ලෙන් පහල පමනක් ගාන්න මාස 3 ක්


    2
    whitfield lotion

    රාතියට , බෙල්ලෙන් පහල සුදු ලප මත පමනක් ගාන්න, සති 5ක්

    3
    Terbinaforce Cream

    උදේට , බෙල්ලෙන් පහල සුදු ලප මත පමනක් ගාන්න, සති 5ක්

    4
    canditral 100mg

    එක බැගින් උදේ රාත්‍රි කැම සමග සති 1 ක් (14 ක් තියෙන්න ඕනෑ)
     
    Last edited: