බෙහෙත් වලින් සෙක්සි බොඩියක් හදාගන්න

Jul 26, 2011
8,378
730
0
no sinhala land
බෙහෙත් වලින් සෙක්සි බොඩියක් හදාගන්න

Machanla mekai seen eka..
Oya pharmacy and hospital wala sample kiyala beheth thiyenne
MAge yaluwek innawa farmacy welata Beheth warga deliver karana eka karane.. uta nikan samahara beheth jathi ganna puluwan sample kiyala.. Thawa yaluwekta hospital eke ethulenuth ganna puluwan kiuwa...

Ewa bonna hondada ban? ( U nam bonawa piti jathi anan manan sample genalla )
Not for sale kiyala seal ekak gahala thiyenawa.. e hebei samples denne free nisada danneth nehe..
Danna kenek kiyannako :sorry::sorry:

Sample ekak kiyanneth ithin hariyata hadapu medicine ekak wennepei, neththan kohomada ewa test karanne :baffled::baffled:
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
sample උනත් දොස්තරලා නියම කරන මාත්‍රා වලට විතරක් ගන්න.

ඔව් ඒකනම් හරි... දොස්තරය තමයි කිවුවෙ බෙහෙත් වර්ග ටිකයි ඒව පාවිච්චි කරන හැටියි.. හැබැයි පට්ට ගනන්ලු.. යාලුව කිවුවෙ.. සාම්පල් වලින් ඔරිගිනල් ප්‍රතිපල එනවද කියන එක තමයි දන්නෙ නැත්තෙ:(
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කලු පූසා;11262673 said:
    ඔව් ඒකනම් හරි... දොස්තරය තමයි කිවුවෙ බෙහෙත් වර්ග ටිකයි ඒව පාවිච්චි කරන හැටියි.. හැබැයි පට්ට ගනන්ලු.. යාලුව කිවුවෙ.. සාම්පල් වලින් ඔරිගිනල් ප්‍රතිපල එනවද කියන එක තමයි දන්නෙ නැත්තෙ:(
    එහෙම අවුලක් නෑ. sample එකේ කල් ඉකුත් වෙලා නැත්තං අරගනින්.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    කලු පූසා;11262673 said:
    ඔව් ඒකනම් හරි... දොස්තරය තමයි කිවුවෙ බෙහෙත් වර්ග ටිකයි ඒව පාවිච්චි කරන හැටියි.. හැබැයි පට්ට ගනන්ලු.. යාලුව කිවුවෙ.. සාම්පල් වලින් ඔරිගිනල් ප්‍රතිපල එනවද කියන එක තමයි දන්නෙ නැත්තෙ:(

    සාම්පල් උනාට කිසිම ප්‍රස්නයක් නෑ මචන්. ඔය සාම්පල් කියන්නේ ඔරිජිනල් බෙහෙතම තමයි. හැබැයි සාම්පල් දෙන්නේ Doctors ලට. ඒවා තියෙන්නේ විකුනන්න නෙවෙයි. Drug එක Promote කරන්න තමයි Sample දෙන්නේ. ඒ උනත් අපේ උන් නිකන් හම්බෙන එකත් විකුනං කන්න දක්ශයොනෙ බං. ඒ නිසා සාම්පල් එක ෆාමසි වලට විකුනන්න වැරි වෙන්න පැක් එකේ ගහනවා "Physicians Sample, Not to be Sold" කියලා.
    :yes::yes::yes::yes:

    ඕනෙනෙම් කියපන් උඹ කියන බෙහෙත. ඔරිජිනල් සාම්පල් එකක්ද කියලා කියන්න පුලුවන් වෙයි මට.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සාම්පල් එකෙත් තියෙන්නෙ මචෝ ඔරිජිනල් ඒවම තමා..
    නියමිත මාත්‍රාව දැනගෙන බීපං..නැත්නම් ඉතින් අවුල් කොහොමත්..:)
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    කලු පූසා ta dila balapan machan mokada wenay kiyala

    එහෙම අවුලක් නෑ. sample එකේ කල් ඉකුත් වෙලා නැත්තං අරගනින්.

    සාම්පල් උනාට කිසිම ප්‍රස්නයක් නෑ මචන්. ඔය සාම්පල් කියන්නේ ඔරිජිනල් බෙහෙතම තමයි. හැබැයි සාම්පල් දෙන්නේ Doctors ලට. ඒවා තියෙන්නේ විකුනන්න නෙවෙයි. Drug එක Promote කරන්න තමයි Sample දෙන්නේ.

    සාම්පල් එකෙත් තියෙන්නෙ මචෝ ඔරිජිනල් ඒවම තමා..
    නියමිත මාත්‍රාව දැනගෙන බීපං..නැත්නම් ඉතින් අවුල් කොහොමත්..:)

    KAttiyatama Thanks you wewa :D :D

    onna comment dunna hemotama salakala thiyenne..
    ;);)

    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn

    Ohoma ekak awa oya eththada ban? :confused::confused: :P
     
    Feb 28, 2012
    35
    90
    0
    කලු පූසා;11262415 said:
    Machanla mekai seen eka..
    Oya pharmacy and hospital wala sample kiyala beheth thiyenne
    MAge yaluwek innawa farmacy welata Beheth warga deliver karana eka karane.. uta nikan samahara beheth jathi ganna puluwan sample kiyala.. Thawa yaluwekta hospital eke ethulenuth ganna puluwan kiuwa...

    Ewa bonna hondada ban? ( U nam bonawa piti jathi anan manan sample genalla )
    Not for sale kiyala seal ekak gahala thiyenawa.. e hebei samples denne free nisada danneth nehe..
    Danna kenek kiyannako :sorry::sorry:

    Sample ekak kiyanneth ithin hariyata hadapu medicine ekak wennepei, neththan kohomada ewa test karanne :baffled::baffled:

    SEXY Body? :lol: ලොල් අනාතයා
     
    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    සාම්පල් උනාට කිසිම ප්‍රස්නයක් නෑ මචන්. ඔය සාම්පල් කියන්නේ ඔරිජිනල් බෙහෙතම තමයි. හැබැයි සාම්පල් දෙන්නේ Doctors ලට. ඒවා තියෙන්නේ විකුනන්න නෙවෙයි. Drug එක Promote කරන්න තමයි Sample දෙන්නේ. ඒ උනත් අපේ උන් නිකන් හම්බෙන එකත් විකුනං කන්න දක්ශයොනෙ බං. ඒ නිසා සාම්පල් එක ෆාමසි වලට විකුනන්න වැරි වෙන්න පැක් එකේ ගහනවා "Physicians Sample, Not to be Sold" කියලා.
    :yes::yes::yes::yes:

    ඕනෙනෙම් කියපන් උඹ කියන බෙහෙත. ඔරිජිනල් සාම්පල් එකක්ද කියලා කියන්න පුලුවන් වෙයි මට.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අන්න හරි,ඩොකාලට ඕක දෙන්න ප්රෝමොටේ කරන්නයි පොඩි ටෙස්ටින් පාරක් දාන්නයි මොකද සමහරක් උන්ට වැඩකරන බෙහෙත් සමහරක් උන්ට වැඩ නැ....